e මොකෝ බන් ඒ උබ අලියෙක් වගේද
![]()

නැතෝ. දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා, බන්ඩිය ටිකක් එනවා එනවා වගේ 

e මොකෝ බන් ඒ උබ අලියෙක් වගේද
![]()

නැතෝ. දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා, බන්ඩිය ටිකක් එනවා එනවා වගේ 

බින්දු;16792394 said:නැතෝ. දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා, බන්ඩිය ටිකක් එනවා එනවා වගේ
![]()

බංඩි බඩා

බින්දු;16792394 said:නැතෝ. දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා, බන්ඩිය ටිකක් එනවා එනවා වගේ
![]()
යාළුවා;16792360 said:පැය 7- 9ක නින්දක් ඕනෙ.
6-8 අතරත් අවුලක් නෑ....
කාගෙන ඉගෙන ගන්න උන්ට උනත් පැය 6ක් නිදාගතහැකි....
අනික රෑ 12ට කලින් නිදාගනින්
10-6, 10-5, 10-4
11-6, 11-5
12-6, 12-7
මේව තමා සුපිරිම වෙලාවල් නිදාගන්න.. රෑ 12න් පස්සෙ අඩුම පැය හතරක් නිදාගන්න එපා ගොඩක් හොඳයි. මොකෝ සුවදායක සැපට නින්ද යන්නෙ 12න් පස්සෙ පාන්දර![]()

බින්දු;16792394 said:නැතෝ. දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා, බන්ඩිය ටිකක් එනවා එනවා වගේ
![]()
වාඩිවෙලා ඉඳලම බඩ වෙලා 
editedසහතික ඇත්ත......................![]()

Originally Posted by යාළුවා![]()
පැය 7- 9ක නින්දක් ඕනෙ.
6-8 අතරත් අවුලක් නෑ....
කාගෙන ඉගෙන ගන්න උන්ට උනත් පැය 6ක් නිදාගතහැකි....
අනික රෑ 12ට කලින් නිදාගනින්
10-6, 10-5, 10-4
11-6, 11-5
12-6, 12-7
මේව තමා සුපිරිම වෙලාවල් නිදාගන්න.. රෑ 12න් පස්සෙ අඩුම පැය හතරක් නිදාගන්න එපා ගොඩක් හොඳයි. මොකෝ සුවදායක සැපට නින්ද යන්නෙ 12න් පස්සෙ පාන්දර![]()
යාළුවා;16792283 said:සාමාන්‍ය විදියට නෙමේ කෙට්ටු වෙන්නෙ.
ඇඟ දුර්වල වෙනව කෙට්ටු වෙනවත් එක්කම.
මාන්දම
ඇඟේ සමබරතාවය අඩු වෙනව .
කෑම රුචිය අඩු වෙනවා...
ජීවිතේ එපා වෙලා කියල හිතෙනව...
ඉක්මනටම අමතක වෙනව දේවල්
මොළේ සෛල හානි වෙනවා එන්න එන්නම.... (මේක නිසයි ගොඩක් දේවල් වෙන්නෙ)
මහන්සි වෙලා වැඩක් කරන්න බැරි වෙනවා.
මාංශ පේශි ඉක්මනට ඇදෙනව... ඉරෙනවා.
හේතුව - ශරීරයට නින්ද අවශ්‍ය වෙලාවට නින්ද ලබා නොදීම....
මම දන්න ටික කිව්වෙ. තව ඇති.... වෛද්‍ය උපදෙස් ලබාගන්න
යාළුවා;16792360 said:පැය 7- 9ක නින්දක් ඕනෙ.
6-8 අතරත් අවුලක් නෑ....
කාගෙන ඉගෙන ගන්න උන්ට උනත් පැය 6ක් නිදාගතහැකි....
අනික රෑ 12ට කලින් නිදාගනින්
10-6, 10-5, 10-4
11-6, 11-5
12-6, 12-7
මේව තමා සුපිරිම වෙලාවල් නිදාගන්න.. රෑ 12න් පස්සෙ අඩුම පැය හතරක් නිදාගන්න එපා ගොඩක් හොඳයි. මොකෝ සුවදායක සැපට නින්ද යන්නෙ 12න් පස්සෙ පාන්දර![]()
මාරු කාසි තිබ්බ නං දානවා උඹේ කටේ 
බංඩි බඩා
බින්දු බඩා![]()

මම කිව්වා කියලා හිතා ගන්න 

සේම් හියර් බංවාඩිවෙලා ඉඳලම බඩ වෙලා
![]()

යාළුවා;16792523 said:ළමය කාගේද![]()

උඹ කියන විදියට නිදාගන්න නම් අපිටත් අර ස්කර්වියා වගේ ගෙදරට වෙලා බිත්තර ගිල ගිල කෙකර ගාන්න වෙනවා 

ඇත්ත කතාව බංමාරු කාසි තිබ්බ නං දානවා උඹේ කටේ
![]()

බින්දු;16792525 said:
සිරාවට බන්. බඩේ තෙල් ලේසියෙන් යවන්නත් බෑ

මසල් කට් උනාට වැඩක් කරන්න බෑ මහන්සි වෙලා. මහන්සි වෙලා වැඩක් කරද්දී මසල් හොඳට වැඩ කරන්න ඕනෙ ගල් කට් වෙච්ච මසල් එක්ක වැඩ කරන්න බෑ
ඕන වැඩක් කළහැකි මහන්සි වෙලා. ඇඟටත් මාර ෆිට්.
බඩවල් බහිනව බලන් ඉද්දි ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නෙ. මම නෙමේ. අපේ මලයෙක්ගෙ ඇඟ බැස්සුවේම සෙල්ලන් කරලා.
2010ඩි ඌට ක්‍රිකට් සෙල්ලන් කරන්න දන්නෙවත් නැති එකෙක්. දැන් හොඳට ගහනවා 

ඇයි නයිට් ශිෆ්ට්ද....බින්දු;16792547 said:උඹ කියන විදියට නිදාගන්න නම් අපිටත් අර ස්කර්වියා වගේ ගෙදරට වෙලා බිත්තර ගිල ගිල කෙකර ගාන්න වෙනවා
![]()

බින්දු;16792547 said:උඹ කියන විදියට නිදාගන්න නම් අපිටත් අර ස්කර්වියා වගේ ගෙදරට වෙලා බිත්තර ගිල ගිල කෙකර ගාන්න වෙනවා
![]()
ඕකට විනාඩි 5ක් උදළු ගාන්න බෑ ශ්‍රමදානෙකට ගියොත් 

ජිම් යන උන් 99% එහෙම තමා 
යාළුවා;16792570 said:නොදකින් ලොන්ත හිඟන්නා
බියර් හෝ ආ බොනවද? බොනවනන් නවත්තාපන්. නැත්තන් බඩක් එයි මොන ව්‍යායාම කෙරුවත් බස්සන්න බැරි
බොන්නෙ නැත්තන් සෙල්ලම් කරපන් අපි වගේ.
මම නං සෙල්ලන් කරනව ගෙදර ඉන්නකොට.
ගෙදර ඉන්නකොට කිව්වට ඔෆිස් එකේ ඉද්දිත් සෙල්ලන් කරනවා
ක්‍රිකට් තමා.
ජිම් යන එක ගැන කිව්වොත් ඉතින් වැඩක් නෑ. වෙලාවක් ඇත්තෙම නැත්තන් ගොඩක් බිසී නං ජිම් පලයන් පැයක් වගේනෙ යන්නෙ. නැත්තන් ජිම් වලට ගියාම උන් ෆැට් බර්නර්, ස්ප්ලිම්න්ට් පොවන්නමයි හදන්නෙ.... අනික ජිම් ඇඟවල් වැඩක් නෑ.මසල් කට් උනාට වැඩක් කරන්න බෑ මහන්සි වෙලා. මහන්සි වෙලා වැඩක් කරද්දී මසල් හොඳට වැඩ කරන්න ඕනෙ ගල් කට් වෙච්ච මසල් එක්ක වැඩ කරන්න බෑ
![]()
හොඳම දේ සෙල්ලන් කරන එක.ඕන වැඩක් කළහැකි මහන්සි වෙලා. ඇඟටත් මාර ෆිට්.
බඩවල් බහිනව බලන් ඉද්දි ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නෙ. මම නෙමේ. අපේ මලයෙක්ගෙ ඇඟ බැස්සුවේම සෙල්ලන් කරලා.
2010ඩි ඌට ක්‍රිකට් සෙල්ලන් කරන්න දන්නෙවත් නැති එකෙක්. දැන් හොඳට ගහනවා
![]()

යාළුවා;16792570 said:නොදකින් ලොන්ත හිඟන්නා
බියර් හෝ ආ බොනවද? බොනවනන් නවත්තාපන්. නැත්තන් බඩක් එයි මොන ව්‍යායාම කෙරුවත් බස්සන්න බැරි
බොන්නෙ නැත්තන් සෙල්ලම් කරපන් අපි වගේ.
මම නං සෙල්ලන් කරනව ගෙදර ඉන්නකොට.
ගෙදර ඉන්නකොට කිව්වට ඔෆිස් එකේ ඉද්දිත් සෙල්ලන් කරනවා
ක්‍රිකට් තමා.
ජිම් යන එක ගැන කිව්වොත් ඉතින් වැඩක් නෑ. වෙලාවක් ඇත්තෙම නැත්තන් ගොඩක් බිසී නං ජිම් පලයන් පැයක් වගේනෙ යන්නෙ. නැත්තන් ජිම් වලට ගියාම උන් ෆැට් බර්නර්, ස්ප්ලිම්න්ට් පොවන්නමයි හදන්නෙ.... අනික ජිම් ඇඟවල් වැඩක් නෑ.මසල් කට් උනාට වැඩක් කරන්න බෑ මහන්සි වෙලා. මහන්සි වෙලා වැඩක් කරද්දී මසල් හොඳට වැඩ කරන්න ඕනෙ ගල් කට් වෙච්ච මසල් එක්ක වැඩ කරන්න බෑ
![]()
හොඳම දේ සෙල්ලන් කරන එක.ඕන වැඩක් කළහැකි මහන්සි වෙලා. ඇඟටත් මාර ෆිට්.
බඩවල් බහිනව බලන් ඉද්දි ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නෙ. මම නෙමේ. අපේ මලයෙක්ගෙ ඇඟ බැස්සුවේම සෙල්ලන් කරලා.
2010ඩි ඌට ක්‍රිකට් සෙල්ලන් කරන්න දන්නෙවත් නැති එකෙක්. දැන් හොඳට ගහනවා
![]()

බන්ඩියත් එනවා එනවා වගේ 
ඉස්සර අපි වෙසක් කාලෙට පුශ් බයිසිකල් එකේ දවසට කිලෝමීටර් 100ක් විතර පදිනවා. 
දැං කිලෝ මීටර් 5ක් පැද්දත් හති, කකුල් රිදෙනවා. යාළුවා;16792573 said:ඇයි නයිට් ශිෆ්ට්ද....![]()

ගහපන් ගහපන් ගල් හෝ ඉම්පෝටඩ්..ගල් නං ගල්....ඉම්පෝටඩ් නං ඉම්පෝටඩ්....මම බියර් බොන්නේ නෑ බං. බියර් ගහපු ගමන් සෙම අවිස්සෙනවා![]()

යාළුවා;16792579 said:උගෙ ඇඟේන් වැඩක් නෑ.ඕකට විනාඩි 5ක් උදළු ගාන්න බෑ ශ්‍රමදානෙකට ගියොත්
ජිම් යන උන් 99% එහෙම තමා
![]()

මේකට නම් වේ ප්‍රෝටින් බොන්නම රිදෙයි 

බින්දු;16792605 said:මම ඉස්කෝලෙන් අවුට් වෙනකොට බර 56 :S ඒ කාලේ මම ක්‍රිකට් ගැහුවා. හාඩ් බෝල්. ෆැකල්ටි යනකොට බර 60. 3ර්ඩ් ඉයර් එක වෙනකන් බර 60 තිබුනා. ෆැක් ඉන්නකොටත් ෆැක් ටීම් එකට ක්‍රිකට් ගැහුවා. අන්තිම අවුරුදු දෙකේ ඒවා අත ඇරලා පාඩම් කරා. දැන් 70 බරබන්ඩියත් එනවා එනවා වගේ
ඉස්සර අපි වෙසක් කාලෙට පුශ් බයිසිකල් එකේ දවසට කිලෝමීටර් 100ක් විතර පදිනවා.
දැං කිලෝ මීටර් 5ක් පැද්දත් හති, කකුල් රිදෙනවා.
ඔව්. මම සමහර වෙලාවට එකදිගට එලකිරි දවස 4-5 එන්නේ නැත්තේ ඒකයි![]()

යාළුවා;16792579 said:උගෙ ඇඟේන් වැඩක් නෑ.ඕකට විනාඩි 5ක් උදළු ගාන්න බෑ ශ්‍රමදානෙකට ගියොත්
ජිම් යන උන් 99% එහෙම තමා
![]()
යාළුවා;16792649 said:ඉතින් ඇයි නැවැත්තුවේ. මම 1 වසරෙ ඉඳන් ක්‍රිකට් ගහනවා. ඉස්කෝලෙ ගිහින් එහෙත් ගැහුවා. ගමෙත් ගැහුවා.
ගෙදරත් කොන්ක්‍රීට් බිත්තියක් හදාගන තනියම ප්‍රැක්ටිස් කරනවා.
කියන්න ලැජ්ජයි බිත්තියෙන් තවම ප්‍රැක්ටිස් කරනවා
තාම කොල්ලො ටික දෙනෙක් එක්ක ගහනවා![]()