◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ko yako meke hitapu un ?? :growl:
ekek hari warenko plain tea ekak illagena

ayiyooo mage bella mokakda wuna eye....un hiti than ahimi wuna:sorry::sorry:

බින්දු;16800438 said:
මට පස්සේ ආපු අයත් මට වඩා පෝස්ට් දාලා

ridila.............:lol::lol::lol::lol:

ඒක තමා
:yes::yes::yes::yes:

ජොනී බට්ට;16800677 said:
Good Morning ළමායි :D

vry gud mornin uthumanani..............
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුබ උදෑසනක්ද මොකද්ද එකක් වේවා :shocked:
    මාගේ සුපුරුදු උදෑසන ආහාරය ලබාගනිමින් ඉන්නෙ මේ වෙලාවෙ :P
    එළවලු රොටී දෙකයි, මයිලෝ එකයි. :lol:
    චියර්ස් :shocked:
    උඹලට කොහෙන්ද මේව :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16801219 said:
    සුබ උදෑසනක්ද මොකද්ද එකක් වේවා :shocked:
    මාගේ සුපුරුදු උදෑසන ආහාරය ලබාගනිමින් ඉන්නෙ මේ වෙලාවෙ :P
    එළවලු රොටී දෙකයි, මයිලෝ එකයි. :lol:
    චියර්ස් :shocked:
    උඹලට කොහෙන්ද මේව :lol:

    චියර්ස්.................:cool::cool::cool::cool::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    BUSY NISA ENNA WENNE NA ME PATHTHE :(

    UBALA KENDARA GANA WISHWASA KARANAWADA :(
    :sorry::sorry: ටිකක් එත් ලොකුවටනම් හිතන්නේ නැ තාම මගේ හදහන බලවලා නැ ;)
    බැලුවත් කියන්නේ හොද විතරක් කියන්න කියලා :cool:
    ඇයි මචන් මොකෝ අවුල ?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar494104_10.gif
     
    • Like
    Reactions: animation

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    මොනවද බන් බිස්නස් :eek:
    එල එල වඩා ටික කොරගන්න :cool:\සප් එකක් ඕනි නම් කියන්න
    බිස්නස් එකක් කරන්න හෑදුවෙ මාලු බිස්නස් එක තමා ෆ්‍රීසර් ලොරියක් අරගෙන මාලු වෑඩ්ට බහින්න කියල බෑලුවෙ සල්ලි ප්‍රශ්නයක් එනවා එතනට :(
     
    Status
    Not open for further replies.