◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16810040 said:
    කලවම් නං එපා. :no: ඔරිජිනල් ඕනෙ. කොහෙද තියෙන්නෙ :(

    ජොනී බට්ට;16810114 said:
    මීගමු ගංජා :eek::eek: තුක් විතරක්. ඇටයි පොතුයි කොලයි ඔක්කොම දාල. බොනකොට පට පට ගාල පුපුරනවා :frown:

    අට නෑ පොතු නෑ කොළ නෑ.. ගහන්න ගහන්න ආස හිතෙයි.. වදින්න වදින්න තව ඉල්ලයි.. ශ්‍රී ලාංකීය අභිමානය ලෝ පතල කරමින් සිනා සාගරයකට ඔබ කැන්දාගෙන යන හොඳම ගංජා පාදුක්කෙන්ම පමණයි..
    ගාන ටිකක් සැරයි...
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අට නෑ පොතු නෑ කොළ නෑ.. ගහන්න ගහන්න ආස හිතෙයි.. වදින්න වදින්න තව ඉල්ලයි.. ශ්‍රී ලාංකීය අභිමානය ලෝ පතල කරමින් සිනා සාගරයකට ඔබ කැන්දාගෙන යන හොඳම ගංජා පාදුක්කෙන්ම පමණයි..
    ගාන ටිකක් සැරයි...

    :eek::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අට නෑ පොතු නෑ කොළ නෑ.. ගහන්න ගහන්න ආස හිතෙයි.. වදින්න වදින්න තව ඉල්ලයි.. ශ්‍රී ලාංකීය අභිමානය ලෝ පතල කරමින් සිනා සාගරයකට ඔබ කැන්දාගෙන යන හොඳම ගංජා පාදුක්කෙන්ම පමණයි..
    ගාන ටිකක් සැරයි...
    :eek::eek::eek::eek::eek: hmmm යකෝ ගන්ජත් ගහනවද ?:shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16810114 said:
    මීගමු ගංජා :eek::eek: තුක් විතරක්. ඇටයි පොතුයි කොලයි ඔක්කොම දාල. බොනකොට පට පට ගාල පුපුරනවා :frown:
    rip මිගමුව ගංජා :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි කිව්වේ ,,,,,:shocked: විත් ඉන්දු නේද :lol:

    :growl::growl: එයා කාන්තාවෝ සෙල්ලම් කරන මැච් විතරයි බලන්නේ. :lol::lol: ඔය අයිඩී එක ශුවර් සිරිපාලයගේ. ඌ නැතිවුනත් හරි ඉන්දුත් නෑ :shocked::shocked::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16810640 said:
    :(:( Rest in peace. We will never miss you :lol::lol:

    මොන RIP ද ? මන් බුද්ධ දර්ශනේ පිළිගන්න කෙනෙක්....:eek::eek:

    මලා කවුද එතකොට තේ හදන්නේ අපිට :(:(
    මරණය කල් දැමීම සදහා බෙහෙත් ගනු :yes::yes:

    ඔව් ඔව් මන් නැතත් තේ එනවා නම් එච්ච්යි...අම්මප:growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.