◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16814630 said:


    එයාටත් වෙන කෙනෙක් හොයාගන්න කියනවා :sorry:



    නෑ පනේ, අපේ නෝනා කිව්වා කමක් නෑ කියල :love:
    :eek::eek::eek::eek: හ්ම්ම් අන්න නෝනලා :D
    හැබැයි ඉතින් මේක දැක්කොත් නම් ගෙදර කොසු මදි වෙයි :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,141
    113
    Gotland
    ජොනී බට්ට;16814651 said:
    අපි ප්‍රේම කරනවා :cool:



    :(:(

    අපි යන්නෙන් අදහස් කරනුයේ හකර්T සහෝදරයත් එක්කද ? or මෙතන කෙල්ලෙක් සිටීද ?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි යන්නෙන් අදහස් කරනුයේ හකර්T සහෝදරයත් එක්කද ? or මෙතන කෙල්ලෙක් සිටීද ?
    :eek::eek:කෙල්ලකු සිටි
    ඇතැම් විට ඇය සහොදරියකි :yes:මිතුරියකි :yes: අච්චියෙකි කෑමට පෙරේතියකි ;);)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැ බන් අද ෂෝ එක කරන දවසනේ එත් අද කරන්න බැරි උනා :(
    හ්ම්ම්ම් මටත් මතක් වුණා...



    :eek::eek::eek: හ්ම්ම් බය වෙලා :lol:
    :lol::lol::lol::lol:

    :eek::eek:කෙල්ලකු සිටි
    ඇතැම් විට ඇය සහොදරියකි :yes:මිතුරියකි :yes: අච්චියෙකි කෑමට පෙරේතියකි ;);)

    කෙල්ලෙකු සිටින තැන කොල්ලන්ද සිටි...ආපහු ඉල්ලනකො සුදා ඔය තේ එහෙම...දෙන්ජන් පුටේ....:growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි යන්නෙන් අදහස් කරනුයේ හකර්T සහෝදරයත් එක්කද ? or මෙතන කෙල්ලෙක් සිටීද ?

    තේකක් බොනවද???? සාදරයෙන් පිලිගන්නවා....ඉතිං ඇවිත් වැඩිවෙන්න..යන්න හදිසි නැනේ....:D:D:D

    අද රොටි නම් නෑ....හකරැල්ල ඔක්කොම කැවා...:growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16814636 said:
    ඔයාව බලන්නමයි ආවේ පනේ :yes:

    ආනේ...ඔය ඇත්තමද???? බලන්න......:D:D:D:D

    මෙහ් ඒක නෙමේ බට්ටයියේ මන් හිතුවේ ඔයා ආයේ දකින්න ලැබෙන එකක් න කියලා....අර මිනිස්සු කපලා ගෙදර එහා පැත්තේ ඔයට දානවා කියලා තිබුනේ.....:(:(:(:eek::eek::eek:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආනේ...ඔය ඇත්තමද???? බලන්න......:D:D:D:D

    මෙහ් ඒක නෙමේ බට්ටයියේ මන් හිතුවේ ඔයා ආයේ දකින්න ලැබෙන එකක් න කියලා....අර මිනිස්සු කපලා ගෙදර එහා පැත්තේ ඔයට දානවා කියලා තිබුනේ.....:(:(:(:eek::eek::eek:

    කපන්න කවුරුත් ආවේ නෑනේ :(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16814992 said:
    ප්‍රේමේට නැතුව සෝමෙට දිවිය පුදන්න :eek::eek:

    කමක් නැද්ද දන් නෑ.... සෝමේ මට බෑ කිවුවා...හිත සිදිලා දණහිස් තූල වෙලා ඉන්නේ මං.....:confused::confused::confused:
     
    Status
    Not open for further replies.