කමක් නැද්ද දන් නෑ.... සෝමේ මට බෑ කිවුවා...හිත සිදිලා දණහිස් තූල වෙලා ඉන්නේ මං.....![]()


එහෙනම් වෙන කාට හරි ??? 


හොද වෙලාවට...නැත්නම් අපට බට්ටයියෙකුත් නැති වෙනවා....![]()


විස්කි ගහපන් ලොවෙත් ලෙඩ හැදෙන්නෑ හාට් ඇටැක්,පිළිකා,ඇඟේ තෙල සේරම කම්මුතුයි..
![]()



හ්ම්ම් උබලගේ ගෙදර දවසක් එන්නම් එහෙනම් හොදවයින් එකක් ගෙනත් ටියපන්කෝ
හොදේ 

හ්ම්ම් උබලගේ ගෙදර දවසක් එන්නම් එහෙනම් හොදවයින් එකක් ගෙනත් ටියපන්කෝ
හොදේ
![]()
කොහේහරි සෙට් වෙලා ගහමු 
ලගදීම සෙට් වෙමුගෙදර ගහන්න බෑ ඕයිකොහේහරි සෙට් වෙලා ගහමු
![]()



ලගදීම සෙට් වෙමු
මොකෝ කියන්නේ![]()
