◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
    සත් දිනකින් හයදාහක සතුට අරන්
    දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
    තව තව යයි යාලු සෝන් පෙරට අරන්

    බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
    දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් කෙරිලා
    සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
    අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා

     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :shocked::shocked:මෙන්න බොලේ ඇලිස් කව්ද පාර කිව්වේ
    ට්‍රේඩ් එකේ ලින්ක් එක හොයාගත්තේ ගුගල් කොරලද ?:shocked::shocked:
    හ්ම්ම් මගේ ගානේ
    396128_170x100.png

    හෙ හෙ . නෑ යාලුවෙක් ගෙන් ඉල්ලා ගත්ත ;);)
    ඔන්න එහෙනං මගෙනුත් ඔයාට
    ChocolateSmileyEats.gif~c200


    නෑ එක්කෝ ඒකත් මමම කන්නන්කෝ :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16822755 said:
    da fuq happened to you??
    නෑ එහෙම දෙයක් නං වුණේ නෑ :eek::eek::eek:

    ළමයි මන් යනවා..................:)
    හැමෝටම සුබ රැයක්..................

    okay sis . good night .... !!!!


    දැන් ඉන්නේ ගෙදරින් පිට මචන් :(:(
    එකයි :eek:
    ඕව මතක් කරන්න එපා hallo :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙ හෙ . නෑ යාලුවෙක් ගෙන් ඉල්ලා ගත්ත ;);)
    ඔන්න එහෙනං මගෙනුත් ඔයාට
    ChocolateSmileyEats.gif~c200


    නෑ එක්කෝ ඒකත් මමම කන්නන්කෝ :D:D:D
    හ්ම්ම් :eek::eek::eek::frown::frown: පේරති තොම කාපිය
    ඔහොම තමා හරිගියාම :(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අදට හිටිය ඇති වගේ ... ඔන්න එහෙනං අපිත් ගියා
    good night ..... !!!
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේ උඹල පාවිච්චි කරන්නේ chrome නෙවෙයිද? යකෝ මේ සුට්ටෙන් එළකිරියේ රිප්ලයි එකක් දාන්න පැයක් යනවනේ සෙද්ද :growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.