◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි ඔහොමයි අවේ !!!!
    අද වන විට මිතුරන් 2දෙනෙක් ක්‍රියාකාරී
    අය මෙහි පැමිණෙන්නේ නැත
    නමුත් ඔවුන් අපිට අමතක නැත


    blacktulip

    crazyasa

    265621,xcitefun-6000-posts.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපේ සෙට් එකට ජය වේවා !!!!
    හැමෝටම ලස්සන ජිවිතයක්
    පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...:love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    265621,xcitefun-6000-posts.gif

    අපේ සෙට් එකට ජය වේවා !!!!
    හැමෝටම ලස්සන ජිවිතයක්
    පැහැබර හෙට දිනක් ලෙස
    අපි අපිටම සුබ පතාගමු ...:love::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    all d best ayya :D
    මේක මගේ එකක් නෙවේ අපි පවුලක් අපි එකම සෙට් එකක් අනිවා
    අපි ඔක්කොටම අපි ඉන්නවා
    අපි වෙනුවෙන් අපි
    මමනම් මේකේ ඉන්න එක්කෙනෙක් අමතක කරන්නේ නැ ;);)

     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක මගේ එකක් නෙවේ අපි පවුලක් අපි එකම සෙට් එකක් අනිවා
    අපි ඔක්කොටම අපි ඉන්නවා
    අපි වෙනුවෙන් අපි
    මමනම් මේකේ ඉන්න එක්කෙනෙක් අමතක කරන්නේ නැ ;);)


    oya noola patan gaththu nisai oyata wish kale... :D:D:D:D
    okkotama suba pathami :yes::yes: :love: :love: :love:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
    සත් දිනකින් හයදාහක සතුට අරන්
    දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
    තව තව යයි යාලු සෝන් පෙරට අරන්

    බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
    දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් කෙරිලා
    සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
    අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා


    :)
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
    සත් දිනකින් හයදාහක සතුට අරන්
    දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
    තව තව යයි යාලු සෝන් පෙරට අරන්

    බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
    දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් වීලා
    සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
    අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා

    7.jpg

    000204AE.gif

    මම බැලුවා එත් අද කෝ කියලා
    ඔය තියෙන්නේ ලෙසටම :cool::cool:
    මාර හැකියාව කෝ ලිව්වා කිව්ව කතාව


     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    7.jpg

    000204AE.gif

    මම බැලුවා එත් අද කෝ කියලා
    ඔය තියෙන්නේ ලෙසටම :cool::cool:
    මාර හැකියාව කෝ ලිව්වා කිව්ව කතාව



    එක වචනයක් වෙනස් කරා :sorry:

    කතාව තවම මුල බං :sorry: ලියන්න වෙලාවක් හම්බුනේ නෑ :sorry::sorry:
     
    Status
    Not open for further replies.