අදට හිටිය ඇති වගේ ... ඔන්න එහෙනං අපිත් ගියා
good night ..... !!!
ඔහොම හිටහන්කෝ නංගියේ ඩිංගක්

අදට හිටිය ඇති වගේ ... ඔන්න එහෙනං අපිත් ගියා
good night ..... !!!

අපේ සෙට් එකට ජය වේවා !!!!
හැමෝටම ලස්සන ජිවිතයක්
පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...![]()


all d best ayya![]()


මේක මගේ එකක් නෙවේ අපි පවුලක් අපි එකම සෙට් එකක් අනිවා
අපි ඔක්කොටම අපි ඉන්නවා
අපි වෙනුවෙන් අපි
මමනම් මේකේ ඉන්න එක්කෙනෙක් අමතක කරන්නේ නැ






oya noola patan gaththu nisai oyata wish kale...
okkotama suba pathami![]()
![]()
![]()
![]()
පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
සත් දිනකින් හයදාහක සතුට අරන්
දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
තව තව යයි යාලු සෝන් පෙරට අරන්
බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් කෙරිලා
සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා

පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
සත් දිනකින් හයදාහක සතුට අරන්
දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
තව තව යයි යාලු සෝන් පෙරට අරන්
බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් වීලා
සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා


![]()
![]()
මම බැලුවා එත් අද කෝ කියලා
ඔය තියෙන්නේ ලෙසටම
මාර හැකියාව කෝ ලිව්වා කිව්ව කතාව

ලියන්න වෙලාවක් හම්බුනේ නෑ 
