◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විරිදු සහන ආයෙත් එකක් දාල නේද? අද දැක්කෙ
    9.gif

     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mage SLT limit penala thibune...
    habai eaye re apahu kalin speed ekama awa :D
    samanyen ehema wenne maase mula or bill 1 gewwama...
    wena kaatawath ehema wunada ??? ada apahu patta slow :(
    ara google scene eka nisada danne ne :nerd:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ලවැළි තලාවක විසුල සුසුම් මත
    අතිනත් ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුස්මක් ගෙන වෙන් වී යමු
    ලා සඳ නැඟෙනා හෝරාවේ
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ලවැළි තලාවක විසුල සුසුම් මත
    අතිනත් ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුස්මක් ගෙන වෙන් වී යමු
    ලා සඳ නැඟෙනා හෝරාවේ
    :eek::eek: me moko ban
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුනා පුරපස
    පිපුණී දොරකඩ රන් මලක්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
    මහලුවෙලා අද සඳ වාගේ
    ‍යෞවන රූ සඳ බලාන උන්නාවේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිණි බිදක්වත් දිලිසි දිලිසී අවදි වෙන්නෑ
    දෛවයයි... ඉරණමයි.. ජීවිතය හමුවේ..
    රගන රැගුමක්දෝ..​
     
    Status
    Not open for further replies.