◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ලඟින්....
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රළු පොලොව මතින් දිවෙනා.. විඩාබර දිගු ගමනේ...
මුදු සිනිදු දෙපා රිදෙනා... වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ... චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සන්සුන් සිතින්
දැහැනක් මෙමින්
පූජා තබා ලං වෙලා
සදුමෙන් තැනූ
යහනක් මෙනී..
සිත දාහය නිවා සතපනා
අහිතක් නොවී සුරකින්නෙමී
දෝතේම සතපා හොවා

සිත ගාව සිර කාරියයි...
නෙත ගාව දගකාරියයි...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

සඳ කුමාරි මගේ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි...


සඳ කුමාරි මට එන්න කියනව, මම යනවෝ
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    සඳ කුමාරි මගේ මනාලි
    තරු වරළ උනා දමාවි
    රෑ කවුළු දොරින් එබේවි
    මට එන්න කියා කියාවි
    සඳ කුමාරි මගේ මනාලි...


    සඳ කුමාරි මට එන්න කියනව, මම යනවෝ

    :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩේ කොහොමද බන් උබ තාම මරුනේ නැතිද?:D

    මූදු හොල්මනක් ඇවිත්
    120pxtroll.png
     
    Status
    Not open for further replies.