◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16831456 said:
    මූදු හොල්මන් දෙකයි
    120pxtroll.png

    උඹට වඩා හොල්මනක් තවත් koyinda?:lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :frown::frown::frown:


    new zealand අයෙමත් දවස් 20කින් අයෙත් honkong :( එලියට යන්න වෙලාවක් නැහැ පෝට් වල පය ගානයි තියෙන්නේ]
    apooooo. epa wen nathda ? :baffled::baffled::baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :frown::frown::frown:
    new zealand අයෙමත් දවස් 20කින් අයෙත් honkong :( එලියට යන්න වෙලාවක් නැහැ පෝට් වල පය ගානයි තියෙන්නේ]

    එල පෝස්ට් හයදාහක් ම තියෙනවා හෙමීට කියෝල ට්‍රැක් එකට වරෙන් :yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16831480 said:
    මෙන්න යූ නෝ මීවත් අහුවෙලාලු
    120pxtroll.png

    අන්තර්ජාල ළමා අපයෝජකයන් 2000ක් හඳුනා ගනී

    http://www.hirunews.lk/sinhala/86252


    අපි වගේ අහිංසක ළමයින්ට අභූත චෝදනා එල්ල කරන්න දුක නැත්ද ???? :frown::frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල පෝස්ට් හයදාහක් ම තියෙනවා හෙමීට කියෝල ට්‍රැක් එකට වරෙන් :yes::yes:
    මේක කවත්ද එක track එකක ගියේ .. කොයි වෙලෙත් track පනිනවා :eek::eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16831476 said:
    උපරිම වේදනාවෙන්
    120pxtroll.png
    බම්බුව තමයි

    යාළුවා;16831473 said:
    උඹ නිකන් මූදු කොල්ලකාරයෙක් වගේ :(
    :cool::cool:
    අඩෝ උඹ මුහුදු ගිහිල්ල ආවද? :shocked: යාළුවා සෝමාලියාවට යන්න හිටියේ උඹව හොයන්න :dull:
    ඕකා ඔහොම්මම තමයි බන් :no: අර දවස් ගානක් disappear වෙලා හිටපු ටිකේ හැකයි මායි මළබත කන්න බලන් හිටපු එකට රිදිලයි ඔය
    යාළුවා;16831483 said:
    සෝමාලියා නෙමේ බොල ඉතියෝපියාව :growl:
    උඹ පලයන් එහෙ නියමයි උඹට :yes:
    apooooo. epa wen nathda ? :baffled::baffled::baffled:
    එපා වෙනවා මොනා කරන්නද?:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල පෝස්ට් හයදාහක් ම තියෙනවා හෙමීට කියෝල ට්‍රැක් එකට වරෙන් :yes::yes:

    කියවන්න ආසයි වෙලා නැහැ මචන් :( ගෙදර ආවම ආයේ එනවා...එතකොට යාළුවා හැන්ගෙනවා :yes:
     
    Status
    Not open for further replies.