◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :eek::eek::eek: අද පාර්ට් නැතෙයි :rolleyes:

    රේප් +19

    අද නැ බන් . ඊයේ බෝතල් 5ක් බන් ...... ආයිත් මේ සිකුරාදා ඉදන් මම නැ .... හබරණ චායා විලේජ් යනවා කොම්පැනි ට්‍රිප් එක ...එකත් ඉතින් දවස් තුනක් බොන්න තියෙන්නේ .. ඒ නිසා මේ දවස් ටිකේ මතට තිත
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :rolleyes::rolleyes::rolleyes: හ්ම්ම් බේබදුකම් යවන්න බැනේ :P:P
    අන්න එල මතට තිත තිතට මත:rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rolleyes::rolleyes::rolleyes: හ්ම්ම් බේබදුකම් යවන්න බැනේ :P:P
    අන්න එල මතට තිත තිතට මත:rolleyes:

    ජිවිතේ සමහර දේවල් නිසා මාගේ පරණ දේවල් අත ඇරියත් ...... ආයිත් ඒ දේවල් නිසාම මේ තත්වෙට පත් වෙයි කියලා හිතුවේ නැ ........ ජීවත්වීමේ ලොකු බලාපොරොත්තුවක් නැ ........ මැරෙන්න බලාගෙන CBR 600 එකක් ගත්තා ........ පස්සේ සතියකින් එක විකුණලා ඒ සල්ලි අනාත නිවාසෙකට දුන්නා ........ සල්ලි අද තියෙනවා ... හෙට නැ ....එත් සල්ලි නැතිවෙලාවේ මට උදව් කරපු හතුරෙක්වත් අමතක කරන්නේ නැ මම....

    මගේ ජිවිතේ පට්ට කාලකන්ණි ජිවිතයක් ...ඒ ජීවිතේට ආයිත් කාවවත් සම්බන්ධ කරගන්නේ නැ කියලා මම තීරණය කරා ..... ජිවත් වෙනකන් ජිවත් වීමේ අරමුණ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ....... පවුලෙනුත් ඈත් වෙලා ඉන්නේ එකයි

    එහෙනම් ජය වේවා ..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙයන්
    :cool:
     
    :baffled::baffled::baffled:මචන් උබේ ජිවිතේ උබේ,,, එක කාටවත් විනාස කරන්න දෙන්න එපා
    කාගෙවත් ජිවිතයක් විනාස කරලා නැනේ උබ ඒ නිසා උබට හරියනවා
    උබටත් ජය වේවා !!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    හ්ම්ම්,
    සල්ලි නැති වේලාවේ උදව් කරන අය තමා නියම යාලුයෝ.:love:
    අනිත් වේලාවට බොහෝ විට ඉන්නේ මාලුවෝ :sorry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :baffled::baffled::baffled:මචන් උබේ ජිවිතේ උබේ,,, එක කාටවත් විනාස කරන්න දෙන්න එපා
    කාගෙවත් ජිවිතයක් විනාස කරලා නැනේ උබ ඒ නිසා උබට හරියනවා
    උබටත් ජය වේවා !!

    කව්රුවත් නිසා නෙමේ බන් ....... මේ මාගේ තනිකඩ ජිවිතේ ........ මලක් වගේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rolleyes::rolleyes: හ්ම්ම් එහම හරියන්නේ නැ අද නැනේ එතකොට :P:angry:

    ඔව් නං මොනවද මල්ලි ???
    ඊයේ තිබ්බ දේවල් අද නෑ , අද තියෙන දේවල් හෙට නෑ
    ඔන්න ඕකයි ජිවිතේ
     
    Status
    Not open for further replies.