අදට ඉවරයි .... හෙට නැවත දෙනු ලැබේඔන්න ඔයාලා දෙන්නටත් අරවා දුන්නා![]()

අද පාර්ට් නැතෙයි
![]()
රේප් වලට තැන්ක්ස් බ්‍රෝ

අදට ඉවරයි .... හෙට නැවත දෙනු ලැබේ![]()

රේප් +19
අද නැ බන් . ඊයේ බෝතල් 5ක් බන් ...... ආයිත් මේ සිකුරාදා ඉදන් මම නැ .... හබරණ චායා විලේජ් යනවා කොම්පැනි ට්‍රිප් එක ...එකත් ඉතින් දවස් තුනක් බොන්න තියෙන්නේ .. ඒ නිසා මේ දවස් ටිකේ මතට තිත


හ්ම්ම් බේබදුකම් යවන්න බැනේ 


මොකද ඕඕඕ ඕ ගන්නේ අජී අයියගේ සින්දුවක් වත් ඇහුවද ?හලෝ හලෝඕඕඕඕඕඕඕඕ ..... !!!![]()


හ්ම්ම් බේබදුකම් යවන්න බැනේ
අන්න එල මතට තිත තිතට මත![]()

ජිවිතේ සමහර දේවල් නිසා මාගේ පරණ දේවල් අත ඇරියත් ...... ආයිත් ඒ දේවල් නිසාම මේ තත්වෙට පත් වෙයි කියලා හිතුවේ නැ ........ ජීවත්වීමේ ලොකු බලාපොරොත්තුවක් නැ ........ මැරෙන්න බලාගෙන CBR 600 එකක් ගත්තා ........ පස්සේ සතියකින් එක විකුණලා ඒ සල්ලි අනාත නිවාසෙකට දුන්නා ........ සල්ලි අද තියෙනවා ... හෙට නැ ....එත් සල්ලි නැතිවෙලාවේ මට උදව් කරපු හතුරෙක්වත් අමතක කරන්නේ නැ මම....
මගේ ජිවිතේ පට්ට කාලකන්ණි ජිවිතයක් ...ඒ ජීවිතේට ආයිත් කාවවත් සම්බන්ධ කරගන්නේ නැ කියලා මම තීරණය කරා ..... ජිවත් වෙනකන් ජිවත් වීමේ අරමුණ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ....... පවුලෙනුත් ඈත් වෙලා ඉන්නේ එකයි
එහෙනම් ජය වේවා ..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙයන්![]()


මචන් උබේ ජිවිතේ උබේ,,, එක කාටවත් විනාස කරන්න දෙන්න එපා හ්ම්ම්,ජිවිතේ සමහර දේවල් නිසා මාගේ පරණ දේවල් අත ඇරියත් ...... ආයිත් ඒ දේවල් නිසාම මේ තත්වෙට පත් වෙයි කියලා හිතුවේ නැ ........ ජීවත්වීමේ ලොකු බලාපොරොත්තුවක් නැ ........ මැරෙන්න බලාගෙන CBR 600 එකක් ගත්තා ........ පස්සේ සතියකින් එක විකුණලා ඒ සල්ලි අනාත නිවාසෙකට දුන්නා ........ සල්ලි අද තියෙනවා ... හෙට නැ ....එත් සල්ලි නැතිවෙලාවේ මට උදව් කරපු හතුරෙක්වත් අමතක කරන්නේ නැ මම....
මගේ ජිවිතේ පට්ට කාලකන්ණි ජිවිතයක් ...ඒ ජීවිතේට ආයිත් කාවවත් සම්බන්ධ කරගන්නේ නැ කියලා මම තීරණය කරා ..... ජිවත් වෙනකන් ජිවත් වීමේ අරමුණ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ....... පවුලෙනුත් ඈත් වෙලා ඉන්නේ එකයි
එහෙනම් ජය වේවා ..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙයන්![]()


මචන් උබේ ජිවිතේ උබේ,,, එක කාටවත් විනාස කරන්න දෙන්න එපා
කාගෙවත් ජිවිතයක් විනාස කරලා නැනේ උබ ඒ නිසා උබට හරියනවා
උබටත් ජය වේවා !!
හ්ම්ම් එහම හරියන්නේ නැ අද නැනේ එතකොට
![]()