◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හත්සියයක් පිටු තුල ලියවී තිබෙන
    යාලුසෝන් මිතුදම නිති ඔද වැඩෙන
    පයිරුපාසනය හා ඇලෙමින් නිතින
    අටදාහට එක්වවූ සැම ඉත සිතින

    :dull::dull:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
    අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
    දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
    උගෙ මේ නූල එලකිරියට රටක් වටී :)

    හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
    කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
    කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
    යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී :P

    ලිඳ දැක බයේ ගාසා ඇත සැඟවිලා
    යාළුවා එක්ක අපි හැමදා සෙට් වීලා
    කාලක් ගසා ටියුලිප් උනි පොර වීලා
    ආදර්ශයකි අද ඌ නැත මත් වීලා :yes:

    දෙන එක රිදෙන්නට දෙනවා අපෙ රිදිලා
    වොලියා සමග එස් ඩි එල් ඇත රැඳිලා
    ඉරේෂ් ජොකිය අනාත වෙයි ටැග් දාලා
    ඉඳහිට බින්දු වත් යයි එබිකම් කරලා :oo:

    තව ඩිoගෙන් ඩොන්ටා අමතක වෙනවා
    එස් පී සමග රවියා මෙහි පැමිණෙනවා
    ලෝටස් නංගි හඳ වාගේ බැබලෙනවා
    ජොනියා ගැන නොකිව්වොත් මම අද වැලලෙනවා
    :baffled:

    යහළු අඩවියට එක් වී මිතුරු උන
    තුන්දාහත් පසුකරගෙන මෙහි පැමිණ
    මිතුදම් ගුණ සුවඳ තව තව පතුරමින
    තව දාහකට එක් වෙයි අපි මේ ලෙසින
    :)

    හාරදාහේ ඉඳලා අපි මෙහි පැමිණ
    පන්දාහට නිදි මැරුවේ එක සිතින
    යාලු සෝන් අපි එක්වී හද තුටින
    හයදාහත් ගසනෙමු අපි මේ ලෙසින

    පන්දාහට තව දාහක් එකතු එකතු කරන්
    සත් දිනකින් හයදාහක සතුට අරන්
    දින දින මෙහි පැමිණෙන සැම මිතුරු කරන්
    තව තව යයි යාලු සෝන් පෙරට අරන්

    බ්ලැක් ටියුලිප් විමලේ සමගින් රිදිලා
    දැන් මෙහි නොඑයි ඇතිදෝ අවැඩක් කෙරිලා
    සූ නෝනත් බෝ කල් නොපෙනී ඉඳලා
    අද මෙහි පැමිණියේ අප ගැන සිහි වීලා


    හත්සියයක් පිටු තුල ලියවී තිබෙන
    යාලුසෝන් මිතුදම නිති ඔද වැඩෙන
    පයිරුපාසනය හා ඇලෙමින් නිතින
    අටදාහට එක්වවූ සැම ඉත සිතින

    :dull::dull:
    :rolleyes::rolleyes::rolleyes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    As a child
    I burned grass for fun,
    Killing insects along with it.

    As a man
    I burn grass for fun,
    Killing memories along with it.


    tumblr_mw4swdOr7K1sdp1f7o2_500.gif
     
    Status
    Not open for further replies.