◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes::yes::yes: 3 41 දැන් හෙට නැගිටින්නේ 11 ට ටමා :baffled::baffled::baffled:

    දැන් වත් නිදාගනින් මටනම් හෙට නිවාඩු .හැමදාම සිකුරාදා මෙහ්ම්ම තමා නැගිටින්නේ 11 විතර වෙලා දවල් කෑමට :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16958767 said:
    දැන් වත් නිදාගනින් මටනම් හෙට නිවාඩු .හැමදාම සිකුරාදා මෙහ්ම්ම තමා නැගිටින්නේ 11 විතර වෙලා දවල් කෑමට :rofl:
    මමත් මචන් හෙට දවල් කෑමට ටමා මාගේත් අවදි වීම :rofl::rofl:
    දන්න 5ක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ..මටනම් නින්ද යන අවුලක් නැහැ .අද ඇහැරිලා ඉන්නේ ආතල් එකට ..එක නෙමේ උබ වැඩට යන්නැද්ද අද ?:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16958772 said:
    පට්ට ..මටනම් නින්ද යන අවුලක් නැහැ .අද ඇහැරිලා ඉන්නේ ආතල් එකට ..එක නෙමේ උබ වැඩට යන්නැද්ද අද ?:P
    නැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සු:dull::dull:
    හෙට නිවාඩු :(:baffled:
    එත් හවස වැඩක් තිබේ :sorry::sorry::sorry:
    එහෙනම් අදට අපි යනවා සුබ සිහින හොදේ:love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සු:dull::dull:
    හෙට නිවාඩු :(:baffled:
    එත් හවස වැඩක් තිබේ :sorry::sorry::sorry:
    එහෙනම් අදට අපි යනවා සුබ සිහින හොදේ:love:
    සුබ සිහින සමගින් සුබ උදෑසනක් ...මාත් යනවා ඇදට :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සු:dull::dull:
    හෙට නිවාඩු :(:baffled:
    එත් හවස වැඩක් තිබේ :sorry::sorry::sorry:
    එහෙනම් අදට අපි යනවා සුබ සිහින හොදේ:love:

    උඹල නිදහස් අධ්‍යාපනයෙන් විතරයි :rofl: ඒකත් අයිස් මල්ලක්නෙ. :rolleyes:
    හොඳ අයිසක් ගහල ස්ට්‍රයික් පාරක් දාල අවුට් උනාම කොහොමහරි ආණ්ඩුවෙ රස්සාවකුත් දෙනවා උපාධි වලට.:eek:
    අපි පෞද්ගලික අධ්‍යාපනයෙන් සහ රැකියාවෙන් දෙකෙන්ම බැට කනවා. :sorry: රැකියාවෙන් නං අවුලක් නෑ.:P ඒ උනාට ඒ වගේ දහ පහළොස් ගුනේකට හරියන්න පෞද්ගලික අධ්‍යාපනයෙන් බැට කනවා.:sorry: පොඩ්ඩක් ලිස්සුවොත් පාරෙ හිඟන්න වෙන්නෙ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16959381 said:

    :angry::dull: ලංකාවේ කෝකත් එකයි බන්
    නිදහස් අද්‍යපනනය ලබන්න කොච්චර කට්ටක් කලද අවේ :(
    :sorry::angry:
     
    ජී ඇම් කුකුලනී
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::dull: ලංකාවේ කෝකත් එකයි බන්
    නිදහස් අද්‍යපනනය ලබන්න කොච්චර කට්ටක් කලද අවේ :(
    :sorry::angry:
    මොක වතත් අපි නං නිදහස් අධ්‍යාපනය ලබන කාලෙ කට්ට කෑවෙ නෑ :rofl: නැත්තෙත් නෑ. ඒ උනාට වැඩිපුරම ආතල් තමා :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16959628 said:
    මොක වතත් අපි නං නිදහස් අධ්‍යාපනය ලබන කාලෙ කට්ට කෑවෙ නෑ :rofl: නැත්තෙත් නෑ. ඒ උනාට වැඩිපුරම ආතල් තමා :P
    :rolleyes::rolleyes: එල හොදයි මොකෝ වෙන්නේ ඔය පැත්තේ :angry:
     
    Status
    Not open for further replies.