මරුසිරා;16958744 said:ඔහේ ඉන්නවා බන් අපි සිකුරාදා නිවාඩු .දැන් මෙහෙ 12.45 PM .

මරුසිරා;16958758 said:සුබ උදෑසනක් මචන් ..හැමදාම උබ මෙහෙම ඇහැරගෙනද ඉන්නේ ?![]()

3 41 දැන් හෙට නැගිටින්නේ 11 ට ටමා 

3 41 දැන් හෙට නැගිටින්නේ 11 ට ටමා
![]()

මමත් මචන් හෙට දවල් කෑමට ටමා මාගේත් අවදි වීමමරුසිරා;16958767 said:දැන් වත් නිදාගනින් මටනම් හෙට නිවාඩු .හැමදාම සිකුරාදා මෙහ්ම්ම තමා නැගිටින්නේ 11 විතර වෙලා දවල් කෑමට![]()

නැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සුමරුසිරා;16958772 said:පට්ට ..මටනම් නින්ද යන අවුලක් නැහැ .අද ඇහැරිලා ඉන්නේ ආතල් එකට ..එක නෙමේ උබ වැඩට යන්නැද්ද අද ?![]()

සුබ සිහින සමගින් සුබ උදෑසනක් ...මාත් යනවා ඇදටනැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සු![]()
හෙට නිවාඩු
එත් හවස වැඩක් තිබේ
එහෙනම් අදට අපි යනවා සුබ සිහින හොදේ![]()

නැ සහෝ තාම නිදහස් අධ්‍යාපනයෙන් බැට කන මිනිස්සු![]()
හෙට නිවාඩු
එත් හවස වැඩක් තිබේ
එහෙනම් අදට අපි යනවා සුබ සිහින හොදේ![]()
ඒකත් අයිස් මල්ලක්නෙ.

රැකියාවෙන් නං අවුලක් නෑ.
ඒ උනාට ඒ වගේ දහ පහළොස් ගුනේකට හරියන්න පෞද්ගලික අධ්‍යාපනයෙන් බැට කනවා.
පොඩ්ඩක් ලිස්සුවොත් පාරෙ හිඟන්න වෙන්නෙ 
යාළුවා;16959381 said:
උඹල නිදහස් අධ්‍යාපනයෙන් විතරයිඒකත් අයිස් මල්ලක්නෙ.
![]()
හොඳ අයිසක් ගහල ස්ට්‍රයික් පාරක් දාල අවුට් උනාම කොහොමහරි ආණ්ඩුවෙ රස්සාවකුත් දෙනවා උපාධි වලට.
අපි පෞද්ගලික අධ්‍යාපනයෙන් සහ රැකියාවෙන් දෙකෙන්ම බැට කනවා.රැකියාවෙන් නං අවුලක් නෑ.
ඒ උනාට ඒ වගේ දහ පහළොස් ගුනේකට හරියන්න පෞද්ගලික අධ්‍යාපනයෙන් බැට කනවා.
පොඩ්ඩක් ලිස්සුවොත් පාරෙ හිඟන්න වෙන්නෙ
![]()

ලංකාවේ කෝකත් එකයි බන් 

ජී ඇම් කුකුලනී
මොක වතත් අපි නං නිදහස් අධ්‍යාපනය ලබන කාලෙ කට්ට කෑවෙ නෑලංකාවේ කෝකත් එකයි බන්
නිදහස් අද්‍යපනනය ලබන්න කොච්චර කට්ටක් කලද අවේ
![]()
නැත්තෙත් නෑ. ඒ උනාට වැඩිපුරම ආතල් තමා 
යාළුවා;16959628 said:මොක වතත් අපි නං නිදහස් අධ්‍යාපනය ලබන කාලෙ කට්ට කෑවෙ නෑනැත්තෙත් නෑ. ඒ උනාට වැඩිපුරම ආතල් තමා
![]()

එල හොදයි මොකෝ වෙන්නේ ඔය පැත්තේ 