ammata siri elaneඅපිත් බදුල්ලේ තමයි..![]()

ammata siri elane
moko wenne oya pathte
dannawada pen eken mazin eka boot karanna lesi kramayak![]()

.උබ කොහේ??

mata dan wela tiyanawa azin ekak pen ekkin boot karanna 7 danna1.වේලෙනවා බන්. ලබන සතියේ දිහාවට නම් වහි..උබ කොහේ??
2. ක්රම නම් දන්නවා ඕනි තරම්. ලේසි කියල අදහස් කරේ කාලය අඩුවෙන්ද. මොනාටද කියල කිව්වා නම් එකෙන්ම කියන්න පුළුවන් ක්රමයක්..![]()

mata dan wela tiyanawa azin ekak pen ekkin boot karanna 7 danna
tiyanawada lesy kramayak :![]()

na machan ,mam badulle neweadeeee hacker aiya badulleda ??? patta neeee mama asa seethale inna...


yep iso image ekak tiyenneyou mean win 7 pen එකකට bootable විදියට write කරලා. මැෂිමට 7 දාන්නද. .iso Image එකක්ද තියෙන්නේ DVD එකක්ද ?. එහෙම නැත්නම් 3rd party boot manager එකක් ගැනද අහන්නේ..![]()



එල එහෙනම් මෙන්න බාන්ඩේyep iso image ekak tiyenne
![]()
මට උබලා ඔක්කොම ඔන්ලයින් ඉන්නවා වගේ පේනවා බන්. ලෙඩක්ද මන්දා.![]()

බීලා නැහැ බන්. වෙන මොකක් හරි සීන් එකක්.![]()

යාළුවා;16963853 said:මං ඔන්ලයින් නෑ බං. මම නිදි. උඹට හීන පේනවා වගේ![]()
ඔව් වෙන්න ඇති. මන් හීනෙනුත් එළකිරි ආවා එහෙනම්..