ඕකුන් ඔක්කොම බෑන් කරන්න ඕනේ ඕකුන් තමයි කුනුහරප කිය කිය නැති ප්‍රශ්න ඇති කර කර එලකිරිය කන්නේ![]()
ඇත්තට??? අනේ පව්
බබා ඇත්තට??? අනේ පව්
බබා

අනේ බබා පව්![]()

උඹලට ෆන් ගන්න ඕනිනම් ගනින්.. ඒත් හැමදම රන් වෙන මේ වගේ ත්‍රෙඩ් කන්නනම් එපා එච්චරයි...ඔව් බං. මේකේ කෙල්ලෙක්ට ඉන්න දෙන්නේ නෑ පැනි හලනවා. එතකොට මේකේ පරණ, නමක් හදාගෙන ඉන්න මෙම්බර්ස්ලට මොකද වෙන්නේ? අනික වැදගත් ත්‍රෙඩ් කුනුහරප කියලා චාටර් කරනවා. සීනියර් මෙම්බර්ස්ලට කුනුහරපෙන් බැනලා ආතල් ගන්නවා. එලකිරියට පිළිලයක් මේ වගෙ උන්.![]()

උඹලට ෆන් ගන්න ඕනිනම් ගනින්.. ඒත් හැමදම රන් වෙන මේ වගේ ත්‍රෙඩ් කන්නනම් එපා එච්චරයි...![]()

පැනි හැලුවට අවුලක් නෑ නේද? ඒක ඉතින් උබලත් කරන එකනේ.
හැබයි ඉතින් කුනුහරප කියනවට වඩා කෙල්ලො සම්බන්ද කාරනා වලදී බෑන් වෙන සම්බාවිතාව වැඩියි.
මගෙ කලින් Account එකක් තිබ්බා Qrious කියලා. ඒකෙන් ඇවිත් මම අමු තිත්ත කුනුහරප කිව්වේ. දත් කිඹුලව බයිට් කරලා කුනුහරප කියලා මම කවි ලිව්වා. කිඹුලා කීප සැරයක්ම ඒවා ඇඩ්මින්ට රිපෝට් කලා. ඒත් මාව බෑන් උනේ නෑ!!!
හොඳටම කුනුහරප කියපු දවසක කිඹුලා ඒක රිපෝට් කරලා මාව බෑන් උනා. හැබයි සතියකට විතරයි!! සතියකින් පස්සෙ එකවුන්ට් එක ආයෙත් ඇක්ටිව් උනා.
Qrious එකවුන්ට් එක Permanent බෑන් උනේ මම U_knw_me ගේ Skype ID එක public දැම්මට පස්සෙයි. ඒක දාලා පැය කීපයක් ඇතුලට මාව බෑන් උනා.
Thor 2014 කියන එකවුන්ට් එකෙන් මම කුනුහරප ඇතුලුව පෝස්ට් 200 දානකනුත් මාව බෑන් උනේ නෑ. ඒක බෑන් උනේ මම U_knw_me ගැන කියලා කවි ලිව්වට පස්සෙයි. රෑ ගිහින් උදේ ඇවිත් බලනකොට බෑන් වෙලා.
මම මේ උඹලටත් warning signal එකක් දෙන්නේ. සීනියර් උනත් කමක් නෑ කෙල්ලො සම්බන්ද කාරනා වලදි පරිස්සමින්.![]()
උඹ හිතන් ඉන්නෙ අපිත් පැණියැ හලනවා කියල. ඔව් හලනව
හැබැයි ඉතින් අපි කව්ද කියල උන් දන්නව. පැණි හැලුවත් හලන්නෙ වලත්ත කමකට නෙමේ. අනික බං අපි උඹල වගේ එක එකාගෙ පෞද්ගලික රෙද්දවල් මේකෙ දාන්නෙ නෑනෙ. 
එපා යකෝ එහෙම කරන්න එතකොට එන මිනිස්සුන්ට එපා වෙනවා 

මගෙ කලින් Account එකක් තිබ්බා Qrious කියලා. ඒකෙන් ඇවිත් මම අමු තිත්ත කුනුහරප කිව්වේ. දත් කිඹුලව බයිට් කරලා කුනුහරප කියලා මම කවි ලිව්වා. කිඹුලා කීප සැරයක්ම ඒවා ඇඩ්මින්ට රිපෝට් කලා. ඒත් මාව බෑන් උනේ නෑ!!!
හොඳටම කුනුහරප කියපු දවසක කිඹුලා ඒක රිපෝට් කරලා මාව බෑන් උනා. හැබයි සතියකට විතරයි!! සතියකින් පස්සෙ එකවුන්ට් එක ආයෙත් ඇක්ටිව් උනා.
Qrious එකවුන්ට් එක Permanent බෑන් උනේ මම U_knw_me ගේ Skype ID එක public දැම්මට පස්සෙයි. ඒක දාලා පැය කීපයක් ඇතුලට මාව බෑන් උනා.
Thor 2014 කියන එකවුන්ට් එකෙන් මම කුනුහරප ඇතුලුව පෝස්ට් 200 දානකනුත් මාව බෑන් උනේ නෑ. ඒක බෑන් උනේ මම U_knw_me ගැන කියලා කවි ලිව්වට පස්සෙයි. රෑ ගිහින් උදේ ඇවිත් බලනකොට බෑන් වෙලා.
මම මේ උඹලටත් warning signal එකක් දෙන්නේ. සීනියර් උනත් කමක් නෑ කෙල්ලො සම්බන්ද කාරනා වලදි පරිස්සමින්.![]()
ආ උඹල දෙන්නම මාව quote කරපු එක හොඳයි මොකද මාව බෑන් වෙද්දි posts ටිකත් delete වෙලා තමයි බෑන් වෙන්නේ.
තෑන්ක්ස් බබී ඇන්ඩ් ලෙවකෑ![]()

ඒකට නං පුකෙනුත් හිනා 
ඔච්චර දැන දැන ඇයි ඉතින් නොන්ඩිවෙන්නෙ? යාලුවා කියන්න තියෙන ටික කියලා ඇතිපැනි හැලුවට අවුලක් නෑ නේද? ඒක ඉතින් උබලත් කරන එකනේ.
හැබයි ඉතින් කුනුහරප කියනවට වඩා කෙල්ලො සම්බන්ද කාරනා වලදී බෑන් වෙන සම්බාවිතාව වැඩියි.
මගෙ කලින් Account එකක් තිබ්බා Qrious කියලා. ඒකෙන් ඇවිත් මම අමු තිත්ත කුනුහරප කිව්වේ. දත් කිඹුලව බයිට් කරලා කුනුහරප කියලා මම කවි ලිව්වා. කිඹුලා කීප සැරයක්ම ඒවා ඇඩ්මින්ට රිපෝට් කලා. ඒත් මාව බෑන් උනේ නෑ!!!
හොඳටම කුනුහරප කියපු දවසක කිඹුලා ඒක රිපෝට් කරලා මාව බෑන් උනා. හැබයි සතියකට විතරයි!! සතියකින් පස්සෙ එකවුන්ට් එක ආයෙත් ඇක්ටිව් උනා.
Qrious එකවුන්ට් එක Permanent බෑන් උනේ මම U_knw_me ගේ Skype ID එක public දැම්මට පස්සෙයි. ඒක දාලා පැය කීපයක් ඇතුලට මාව බෑන් උනා.
Thor 2014 කියන එකවුන්ට් එකෙන් මම කුනුහරප ඇතුලුව පෝස්ට් 200 දානකනුත් මාව බෑන් උනේ නෑ. ඒක බෑන් උනේ මම U_knw_me ගැන කියලා කවි ලිව්වට පස්සෙයි. රෑ ගිහින් උදේ ඇවිත් බලනකොට බෑන් වෙලා.
මම මේ උඹලටත් warning signal එකක් දෙන්නේ. සීනියර් උනත් කමක් නෑ කෙල්ලො සම්බන්ද කාරනා වලදි පරිස්සමින්.![]()

Ubala mehedi thamai kiyanne owa.uwa gana thread yanakota sadda na..යාළුවා;17128544 said:උඹත් අරුණ වගේ පොර ටෝක් දුන්න කියල හිතාන චෝර වෙනවා බං
උඹ මාව මල් බබා කියලද හිතං ඉන්නෙඒකට නං පුකෙනුත් හිනා1
![]()