යාළුවා;17147415 said:
උ මැරිලා![]()

mama me panapitin inne

බින්දු = ගසා ??

+ crazy buddy, indu, ex-muslim ahmed 



anna kathawa
![]()

මන්නයක් තිබේද![]()

ai aran dennada ahanne 
කරන්න දෙයක් නැහැ මචන් ....උඹ මට මෙ ත්රෙඩ් එකෙ බැනලා නැහැ... අපි වලි දාගෙන නැහැ. උඹ කවුද කියන්න මම දන්නෙත් නැහැ... උඹ වරෙන් මේ නමින් බැරිනම් වෙන එකකින්. ඇවිත් ෆිට් එකේ ඉදපන්,, ඒත් මේ විදිය හරි නැහැ නේද..?ත්රේඩ් එක Destroy කරන්න එපා. මෙගා ත්රෙඩ් එක්ක වලි ඇතිවුනොත් ඒක චාටර් වෙනවා.. ඊට පස්සෙ හැමදම එන උන් එන්නෙ නැහැ. මම උඹව රිපොර්ට් කලෙ නැහැ,කරන්නෙත් නැහැ රෙප් කැපුවා උඹට ප්රශ්නයක් නොවන බව දැන දැනත් ...ආතල් එකක් ගනින්.. ඒක වෙනයි .මෙහෙම නෙමෙයි.. මේ ත්රෙඩ් එකෙ ඉන්න උන් ගොඩක් personaly දන්නවා.. හැමොම ගොඩක් හොද අය ..◣◣ ELAKIRI FRIENDS ZONE... 09-17-2014 09:22 AM -5 වද නොදී චාටර් ත්රෙඩ් එකකට පලයන් බන්![]()
crazyasa මල්ලි උඹ මට මෙහෙම කියයි කියලනම් මම කවදාවත් හිතුවේ නෑ![]()