◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කවි ලියන්න තරම් යහපත් මානසිකත්වයක් තිබ්බේ නෑ?

:growl: මොන මගුලක්ද බන්. දුකටත් ලියපන්, සැපටත් ලියපන්, කම්මැලි හිතුනමත් ලියපන්. ලියන්න පුළුවන් එවුන් ලියන්නෙ නෑ කියන්නෙ අපරාදයක්.:angry:
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කවි ලියන්න තරම් යහපත් මානසිකත්වයක් තිබ්බේ නෑ?

    :growl: මොන මගුලක්ද බන්. දුකටත් ලියපන්, සැපටත් ලියපන්, කම්මැලි හිතුනමත් ලියපන්. ලියන්න පුළුවන් එවුන් ලියන්නෙ නෑ කියන්නෙ අපරාදයක්.:angry:

    :( 8000 ගහපු වෙලේ එකක් ලියන්න ගත්ත. පද දෙකයි බං ලියවුනේ :( අතෑරල දැම්ම :baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :( 8000 ගහපු වෙලේ එකක් ලියන්න ගත්ත. පද දෙකයි බං ලියවුනේ :( අතෑරල දැම්ම :baffled:

    මචන් යාලුවො ඉන්නෙ ඒකට තමයි. උඹ ලියපු පද දෙක දාල යාලුවො එක්ක එක්කහු වෙලා අනිත් පද දෙක ලියපන්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :frown::frown: අයි බන් මාත් අවුලෙන් ඉන්නේ :(

    උඹට යහපතක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනව. කරදර කියන්නෙ හැමෝගෙම උරුමෙ බන්z. ඉවසීමෙන් ඔය නූල් බෝලෙ ලිහන්න පටන් ගනින්. තව තව පැටලිලි ඒවි, උඹට එපා වේවි. ඒක සාමාඅන්‍ය දෙයක්. උඹට එපා වුනහම, එළකිරියට හරි ඇවිත් පොඩි ෆන් එකක් දාල, යාලුවො එක්ක කතා කරල; කවියක්, සින්දුවක් කියල හිත සැහැල්ලු කරගෙන ආපහු වැඩේට බැහැපන්. කවද හරි ඔය ප්‍රශ්ණ ඉවර වෙච්චි දාක උඹ ආපහු හැරිල බැලුවහම උඹටම තේරේ උඹ කොච්චර අත්දැකීම වලින් මුහුකුරා ගිහින්ද කියල. එදාට උඹ හිතයි මේ ආපු කරදර උඹට පන්නරයක් දුන්න නේද කියල. මතක තියාගනින්. මැණික් ගලක් වුනත් වටින්නෙ හොඳ ඔප දැමමහමයි. මැනික් ගල ඔප දාන්නෙ රළු ගලක අතුල්ලලයි. ඔප දැම්මහම මැනික් ගල තිබුනටත් වැඩිය ලස්සනයි.

    මේ කාලේ අත්දැකීම එකතු කරපන්.
    :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :yes::yes: කෝ කට ඇරපන් රු5ක් දාන්න
    මසුරන් කතාව :)
    මොකෝ බැක්=න් උබ කරන්නේ ජොබක් කරනවද ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no: බලමු මචන් මේ කාලය ඉවර වෙන්නේ නැතැයි කවදා හරි :baffled:
    1969386_797925286896607_4262156894322902368_n.jpg
     
    Status
    Not open for further replies.