කවි ලියන්න තරම් යහපත් මානසිකත්වයක් තිබ්බේ නෑ?
මොන මගුලක්ද බන්. දුකටත් ලියපන්, සැපටත් ලියපන්, කම්මැලි හිතුනමත් ලියපන්. ලියන්න පුළුවන් එවුන් ලියන්නෙ නෑ කියන්නෙ අපරාදයක්.
මොන මගුලක්ද බන්. දුකටත් ලියපන්, සැපටත් ලියපන්, කම්මැලි හිතුනමත් ලියපන්. ලියන්න පුළුවන් එවුන් ලියන්නෙ නෑ කියන්නෙ අපරාදයක්.
8000 ගහපු වෙලේ එකක් ලියන්න ගත්ත. පද දෙකයි බං ලියවුනේ 
කවි ලියන්න තරම් යහපත් මානසිකත්වයක් තිබ්බේ නෑ බං දැන් ටික කාලෙක ඉඳන් 
අනේ මන්ද උඹ අවුලකින් ඉන්නෙ 