◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සමාජගත වෙන්න ඕනේ නිවැරදි මතය

    යාළුවා;17199891 said:
    ඒ අමාරුවට දෙන්න දැන් නම් මගේ ගාව බෙහෙත් නැහැ

    අද මේ මොහොත ගැන එතරම් බලාපොරොත්තු ඇතිව කතා කළ නොහැකියි. ඒක අවාසනාවක්. නමුත් අපි හැමෝටම වගකීමක් පැවරී තියෙනවා, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ ප‍්‍රශ්න කාටත් පිළිගත හැකි ආකාරයට විසඳා ගන්න.
    උගත් බුද්ධිමත් සංවාදයට අවසරද අපිට :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    1. Today 02:03 PM
      TomCat077

      අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ.
      මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා.
      යකෝ..
      මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked:අපි දෙන්න සද්ද නැහැ

      කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා. මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා.
      මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි. අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked:
      • :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17199891 said:
    ඒ අමාරුවට දෙන්න දැන් නම් මගේ ගාව බෙහෙත් නැහැ

    අද මේ මොහොත ගැන එතරම් බලාපොරොත්තු ඇතිව කතා කළ නොහැකියි. ඒක අවාසනාවක්. නමුත් අපි හැමෝටම වගකීමක් පැවරී තියෙනවා, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ ප‍්‍රශ්න කාටත් පිළිගත හැකි ආකාරයට විසඳා ගන්න.
    මෝඩ කමයි පව් කාරකමයි එකතු උනාම මෙහෙම අදහස් එන්නෙ.
    ජීවිතෙයි වටින්නෙ කියලා තේරුම් ගන්න බැරි උන්.
    යන එකමයි හොඳ?
    මේ අපෙ රටේ සීන් එකක් වෙන්න බෑ.
    අපෙ කොල්ලො කෙල්ලො මේ තරම් මෙන්ටල් නෑ.(මම හිතන්නෙ!!!!!)

    උගත් බුද්ධිමත් සංවාදයට අවසරද අපිට :dull:
    :yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    i_ZGtsXwOnLFIJl6WqNlJCzj8WRWSQe4pArx2qU4yd9ojzJjGDNQOSkWfs4QvAVYSDGLHQ=s190
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෝඩ කමයි පව් කාරකමයි එකතු උනාම මෙහෙම අදහස් එන්නෙ.
    ජීවිතෙයි වටින්නෙ කියලා තේරුම් ගන්න බැරි උන්.
    යන එකමයි හොඳ?
    මේ අපෙ රටේ සීන් එකක් වෙන්න බෑ.
    අපෙ කොල්ලො කෙල්ලො මේ තරම් මෙන්ටල් නෑ.(මම හිතන්නෙ!!!!!)

    :yes::yes:
    ඔව් මමත් ඒ කතාව එක හෙළ පිලිගන්නවා :yes::yes:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මෝඩ කමයි පව් කාරකමයි එකතු උනාම මෙහෙම අදහස් එන්නෙ.
    ජීවිතෙයි වටින්නෙ කියලා තේරුම් ගන්න බැරි උන්.
    යන එකමයි හොඳ?
    මේ අපෙ රටේ සීන් එකක් වෙන්න බෑ.
    අපෙ කොල්ලො කෙල්ලො මේ තරම් මෙන්ටල් නෑ.(මම හිතන්නෙ!!!!!)

    පුරාණ රජ කාලයේ ලලනාවන් ඉඳ ඇත්තේ උඩුකය නිරුවතින් ය. එහෙත් ඇයි ඒ කාලේ පුරුෂයින්ට මේ වගේ අසහනයක් තිබී නැත්තේ? ඔබලා දන්නවාද එයට හේතුව??
    බඩු පොට් නොමැතිකම. එක් කසාදයක් පමනක් තිබීම. ලිංගික අධ්‍යාපනය නොමැති වීම..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පුරාණ රජ කාලයේ ලලනාවන් ඉඳ ඇත්තේ උඩුකය නිරුවතින් ය. එහෙත් ඇයි ඒ කාලේ පුරුෂයින්ට මේ වගේ අසහනයක් තිබී නැත්තේ? ඔබලා දන්නවාද එයට හේතුව??
    බඩු පොට් නොමැතිකම. එක් කසාදයක් පමනක් තිබීම. ලිංගික අධ්‍යාපනය නොමැති වීම..
    ඇත්ත කතාව ඕක නෙවේ මචෝ
    දැන් porn වැඩි වීඩියෝ වැඩි වෙලා :(
    ඉන්ටෙර්නෙට් පහසුකම් වැඩි වෙලා
    ඉතින් පාසල් වයසේ උන් බලනවා එත් එක්කම උන්ගේ තියන හැගීම් ඉක්මනට ඇවිස්සෙනවා හොයනවා සන්තර්පණය කරගන්න මගක් :dull:
     
    Status
    Not open for further replies.