◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :sorry::sorry:ඉරිදා බැරිද? රෑ වෙලානම් නගින්න පුළුවන් යාලුවට බැහැනේ ගෙදරින් පිට ඉන්න
    :yes::yes: එකනේ ඒ කෙල්ල රැ එලියට දන්නේ නැතිලු :baffled::dull:
    හ්ම්ම් එළබෙන සතිය මොකෝ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් 10000 ගහපුවම තමා ට්‍රේඅඩ් ක්ලෝස් කරලා ට්‍රේඩ් එකක් දන්නේ අපි දැන්ම දැම්මොත් ගේමට කියලා හිතයි ඔක්කොමල මේකේ ඉන්න වෙලාවක් බලලා දාමු එහෙනම් :baffled:
    අරකේ පාට් 2 එක දැම්මනම් හොදයි කියලා හිතෙනවා .. මන් 10000 ගහන්නම් තව එකෙඛරි හිටියනම් හරි බන් .කවුරුත් එන් නැහැ බඩා හිටියනම් ඌත් එනව ටැගක්වත් දාන්න ,,ඌත් වැඩ වගෙයි මේ දවස් ටිකේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අරකේ පාට් 2 එක දැම්මනම් හොදයි කියලා හිතෙනවා .. මන් 10000 ගහන්නම් තව එකෙඛරි හිටියනම් හරි බන් .කවුරුත් එන් නැහැ බඩා හිටියනම් ඌත් එනව ටැගක්වත් දාන්න ,,ඌත් වැඩ වගෙයි මේ දවස් ටිකේ
    :yes::yes::yes: ඔව් බන් එක ඇත්ත ඔක්කොමලා මේ ටිකේ බිසී වගේ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes: එකනේ ඒ කෙල්ල රැ එලියට දන්නේ නැතිලු :baffled::dull:
    හ්ම්ම් එළබෙන සතිය මොකෝ
    සෙනසුරාදට විතරයි සතියටම හමුවන්නේ :sorry:
    76.gif
     
    Status
    Not open for further replies.