◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
avatar140984_1.gif

kiriyata aapu kaale indanma mage avatar eka oka bn
oka nam wenas karanne ne monawa wunath :love:
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සිනාසෙන්න මා දිහා බලා
    හදේ ශෝක යයි නිමා වෙලා
    මගෙ ආදරේ
    ඔබ නම් ප්‍රියේ
    මට වේදනා දෙන්නෙපා...:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17314550 said:

    කටේ නරි වාදම් :oo::oo:- උනුනට කියයි කේලම් :no::no:
    අං නගුට හා ලාඩම් :rolleyes::rolleyes:- ලුසිෆරා පායි කෝලම් :baffled::baffled:

    චමාලිට පාන මායම් :love::love:- හැකරට පිඹින කාලම් :frown::frown:
    පොර වන්න දරන වෑයම් :rofl::rofl: - ලුසියා උඹයි කොකා පාලම් :angry::angry:

    අං දෙක හා වලිගය - ගෙන දෙන අලංකාරය :dull:
    කන් පිනන නාදය - පෙම් බඳින්නේ ගෑනු උදවිය :dull:

    එදා පොර වී සිටියද - බින්දුට බින්දුමයි අද :yes:
    සුනඛ උඩු බිරුම් මැද - පාත් උන කඳු ඇත්තෙ කොයිබද :dull:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිනාසෙන්න මා දිහා බලා
    හදේ ශෝක යයි නිමා වෙලා
    මගෙ ආදරේ
    ඔබ නම් ප්‍රියේ
    මට වේදනා දෙන්නෙපා...:rolleyes:

    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන්නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ......
    අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ.......
    :yes::yes:
     
    kiriyata aapu kaale indanma mage avatar eka oka bn
    oka nam wenas karanne ne monawa wunath :love:
    :)
    අවතාර් මාරු කරන්නේ නැති එක හොදයි බන්. මාරු කරාම හෙන කේස්.:no: ලගින් ගියත් දකින්නේ නැහැ කොච්චර අදුරන එකෙක් වුනත්. :dull:
     
    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන්නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ......
    අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ.......
    :yes::yes:
    දුක් වෙන්න එපා ඔබ මා වෙනුවෙන්
    යන්න ඉතින් යනවා නම්.. :dull:
    සිත හඩන තරම් දන්නවා නම්
    දුක් දෙන්න හිතන් නැහැ මේ තරම්..
    :( :(