◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..:(
අඩෝ.. මන් ආසම සින්දුවක්.. :rolleyes:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හ්ම්ම් එහෙම සීන් එකක්ලු :dull:

    අදත් නාන්න ඇති එහෙනං :dull:
    :angry::angry:
    උගේ නෙට් කපලලු බන් මේ දවස් වල. :oo:
    පව් අසරණයා.. :dull:
    :yes::yes:

    අම්මපා කියපන්...අටපට්ටමට දාන්න වටින වැඩක් නොවැ ඕක..ඔය වයසට ඔච්චර හොදට ඇස් පේනවා කියන එක සිරාම සිද්දියක්.:P
    පොඩියට අකුරු දාපිය
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ.. මන් ආසම සින්දුවක්.. :rolleyes:

    මමත් ආස සින්දුවක් බන්...:yes:
    සම්පත් අනුරුද්ධයගෙ හුගක් සින්දු හොදයි නේද?:rolleyes:
    :angry::angry:

    :yes::yes:

    පොඩියට අකුරු දාපිය

    ok:(

    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.. :(

    තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
    ඔබට සුබ සැන්දෑවක් වේවා..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    avatar309167_2.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අර මගුලෙ නීති විද්‍යාල ප්‍රවේශ විභාගෙ ලිව්වා..ඒකේ රිසාල්ට් එනකන් ඔහේ ඉන්නවා...:dull:

    ammata siri :D wadi wayasak nane ape hector koluwata :D ela ela :) ehenan anagatha lawyer kenek ah? :P
    eka neme ohe idalath thopi cricket thread ekata rawela awith oluwa dala yanawa ne :dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ammata siri :D wadi wayasak nane ape hector koluwata :D ela ela :) ehenan anagatha lawyer kenek ah? :P
    eka neme ohe idalath thopi cricket thread ekata rawela awith oluwa dala yanawa ne :dull::dull:

    ලෝයර් කෙනෙක් වෙන්න ඔක්කොටම ඉස්සරවෙලා ඔය විභාගේ පාස් වෙලා ඉන්න එපැයි බන්:P...එක පාරකුත් කලා හකීම් ලොක්කා කෙලියා:dull:..ආයේ ලියන්නෙ නෑ කියලා හිතුවේ ගෙදරින් බල කරන නිසා ලිව්වා..මොනවා වෙයිද දන්නෙ නෑ.:oo:.ඕක බැරි උනොත් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක හරි කරන්න බලනවා..පොඩි කාලේ ඉදලම ආසයි ලෝයර් කෙනෙක් වෙන්න..ඒ නිසා කොහොම හරි ට්‍රයි එකක් දීලා බලනවා..;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලෝයර් කෙනෙක් වෙන්න ඔක්කොටම ඉස්සරවෙලා ඔය විභාගේ පාස් වෙලා ඉන්න එපැයි බන්:P...එක පාරකුත් කලා හකීම් ලොක්කා කෙලියා:dull:..ආයේ ලියන්නෙ නෑ කියලා හිතුවේ ගෙදරින් බල කරන නිසා ලිව්වා..මොනවා වෙයිද දන්නෙ නෑ.:oo:.ඕක බැරි උනොත් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක හරි කරන්න බලනවා..පොඩි කාලේ ඉදලම ආසයි ලෝයර් කෙනෙක් වෙන්න..ඒ නිසා කොහොම හරි ට්‍රයි එකක් දීලා බලනවා..;)

    ekath ehmane :P lawyer kenek wa aduragena inna eka hodai passe omana wei ;):P oka hariyan nathnan open eke karpan ban danmama kale kan nathuwa man dakala thiyenawa open eke law karala dan hoda than wala inna aya :yes::) ela ehenam good luck! ;):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇඩෝ ලුසිෆරයා- වැලිගම කාපු හැලයා
    ගම්මිරිස් ඇටයා- වල්ල කපනවා පු@ත් පලලා :dull::dull::dull::angry::angry::angry: