දිනෙක අප හමු උනා...
දිනෙක අප වෙන් උනා..
පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා.![]()
සද තාරකා නිවාසඳ තනි වෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්...
අද දියවෙලා...

සද තාරකා නිවා
හද වේදනා දවා
දුර මාවතේ එදා
ඔබ කී කතා අසා
මට චෝදනා කලා
රතු රෝස මල් පවා..![]()
හ්ම්.. ආරංචි වැඩේ..![]()

මාරි පාටිඑකෙන්ම ආය .. ඒ පාටියට එන්නේ නැතුව කොහොමද..මාත් බොනවා එදාට එහෙනම්..
![]()

යාලුවට වස් කවියක් කියමුද එක පාරම වල කජ්ජ ගහන්න..ටොන්ගලේ කපල කියල වටේ ගිහින්ද?![]()
මාරි පාටි![]()

සද සේ දවසක ඔබ බැස යාවිසඳ එක් දිනක් තරු හා බිඳී..
විමසා බලා අඳුරේ රැඳී..
තරුවැල් ඉතින් තනිවී සිටී..
සිටියා බලා සඳ එයි කියා....

සද සේ දවසක ඔබ බැස යාවි
කලුවර අහසට දුක කියලා..
අප හමු උනු තැන් වල මල් සුපිපේවි
හමුවන වෙන අය ගැන සිතලා.![]()
ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා//සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා..
මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහි කරලා..
නෙලුම් මල් පිපුන දෙවට දිගේ පාසල් ගිය කාලේ..
මල් වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගේ බාලේ..

ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා//
ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා
මල් ගවුමක් ඇදලා නැන්දා කිරිබත් ඉව්වා..
ඒ කාලේ මේ මාමා බෝනික්කා වාගේ..
ඒකාලේ මේ නැන්දා පොල් කිච්චි වාගේ..![]()




ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
ලේනා ඌ ලේනා..![]()