◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දිනෙක අප හමු උනා...
දිනෙක අප වෙන් උනා..
පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා.:dull:

සඳ තනි වෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්...
අද දියවෙලා...
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සඳ තනි වෙලා අහසේ..
    හිරු තනිවෙලා..
    උතුරා ගැලූ ගඟුලක්...
    අද දියවෙලා...
    සද තාරකා නිවා
    හද වේදනා දවා
    දුර මාවතේ එදා
    ඔබ කී කතා අසා
    මට චෝදනා කලා
    රතු රෝස මල් පවා..:baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සද තාරකා නිවා
    හද වේදනා දවා
    දුර මාවතේ එදා
    ඔබ කී කතා අසා
    මට චෝදනා කලා
    රතු රෝස මල් පවා..:baffled:

    සඳ එක් දිනක් තරු හා බිඳී..
    විමසා බලා අඳුරේ රැඳී..
    තරුවැල් ඉතින් තනිවී සිටී..
    සිටියා බලා සඳ එයි කියා....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හ්ම්.. ආරංචි වැඩේ..:oo:
    8.gif
    ටොන්ගලේ කපල කියල වටේ ගිහින්ද? :baffled:
    එකෙන්ම ආය .. ඒ පාටියට එන්නේ නැතුව කොහොමද..:P මාත් බොනවා එදාට එහෙනම්..:rolleyes:
    මාරි පාටි :dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සඳ එක් දිනක් තරු හා බිඳී..
    විමසා බලා අඳුරේ රැඳී..
    තරුවැල් ඉතින් තනිවී සිටී..
    සිටියා බලා සඳ එයි කියා....
    සද සේ දවසක ඔබ බැස යාවි
    කලුවර අහසට දුක කියලා..
    අප හමු උනු තැන් වල මල් සුපිපේවි
    හමුවන වෙන අය ගැන සිතලා.:rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සද සේ දවසක ඔබ බැස යාවි
    කලුවර අහසට දුක කියලා..
    අප හමු උනු තැන් වල මල් සුපිපේවි
    හමුවන වෙන අය ගැන සිතලා.:rolleyes:

    සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා..
    මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහි කරලා..
    නෙලුම් මල් පිපුන දෙවට දිගේ පාසල් ගිය කාලේ..
    මල් වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගේ බාලේ..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා..
    මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහි කරලා..
    නෙලුම් මල් පිපුන දෙවට දිගේ පාසල් ගිය කාලේ..
    මල් වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගේ බාලේ..
    ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා//
    ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා
    මල් ගවුමක් ඇදලා නැන්දා කිරිබත් ඉව්වා..
    ඒ කාලේ මේ මාමා බෝනික්කා වාගේ..
    ඒකාලේ මේ නැන්දා පොල් කිච්චි වාගේ..:P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ජම්බු ගහට මම නැගලා ජම්බු කඩන් කෑවා//
    ජම්බු ගහට මුවා වෙලා කෙල ගිල ගිල උන්නා
    මල් ගවුමක් ඇදලා නැන්දා කිරිබත් ඉව්වා..
    ඒ කාලේ මේ මාමා බෝනික්කා වාගේ..
    ඒකාලේ මේ නැන්දා පොල් කිච්චි වාගේ..:P

    ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
    ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
    ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයේ බසී
    ලේනා ඌ ලේනා.. :P:P:D:D