අහ් කුකුලෝ මතක් උනාම එනවා ඉතිංah anathaya tama jiwath webawada![]()

me paththata enna amathaka wenawa yaalu![]()

මෙම රෝගය හරිගියාම එන එකකි
බින්දුට සිදුවුයේ කුමක්ද ?![]()

apita hari giye netha
me thread eka kiriye main page eke yata hariye thiyena nisa penneth naha
bindu gena nodanimi...ohu anthimata kiriyata pamina aththe december 31 we![]()


මලා ඒ බින්දුට කුම සිදු උනිද
හොයාබලන්න විදිහක් නැද්ද



bindu kemathi naha kiriye connections pitata aran yanna
mata uuta baninna baha moko maath ehemai![]()

ඔෆිස් එකේ නිදාගෙන ඉදලා බොස්ට මට්ටු දැන් දවස් 2ක්![]()

දවල්ට නිදිමත වෙන්නේ; එක්කෝ රෑ තිස්සේ නිදිමරනවා ඇති, නැත්තන් ලේ වල යකඩ අඩුවෙලා ඇති.![]()

