◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔෆිස් එකේ නිදාගෙන ඉදලා බොස්ට මට්ටු දැන් දවස් 2ක් :(

දවල්ට නිදිමත වෙන්නේ; එක්කෝ රෑ තිස්සේ නිදිමරනවා ඇති, නැත්තන් ලේ වල යකඩ අඩුවෙලා ඇති. :(
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දවල්ට නිදිමත වෙන්නේ; එක්කෝ රෑ තිස්සේ නිදිමරනවා ඇති, නැත්තන් ලේ වල යකඩ අඩුවෙලා ඇති. :(

    ර තිස්සේ නිදි මරනවා බන් හැමදාම 1 2යි යි නිදාගද්දී . උදේ 6.30 ඇහැරෙනවා :(:(