එහෙම කියන්න එපා,හැමෝටම වැදගත් වෙන යහපත් දෙයක් කවුරු කලත් උදවු කරන්න.ජීවිතය හා ග්‍රහයෝ පොත උනත් වරහමිහිර ආදියෙහි එන පොදු කරුණු වල එකතුවක් මිසක් අලුත් දෙයක් නෑමූ මේ දාන ඒවා බලන්න ඕන අය
හෙන්ද්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයගෙ
"ජීවිතය හා ග්‍රහයෝ"
කියන පොත බලන්න............
ඒකෙ තියෙන දේවල්ම
කලවම් කරල දාල තියෙන්නෙ.............