LED tv Brands
LED TV ඕන කට්ටිය ඉන්නව නම් කියන්න.
ඔයාලට ඕන TV මොඩල් එක කියන්න. මගේ යලුවෙක් Bangkok වලින් TV ගෙන්නනවා. අඩුවට ගන්න පුලුවන්.
ඔයාලට ඕන brand එකයි, model number එකයි ,inches එකයි දුනොත්, මට ඉක්මනටම Price එක අහල කියන්න පුලුවන් ....
Last edited:



අඩෝ සිරාද? 
