☆ LED TV ගෙනත් ඕනද? ☆

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Micromax_LED.jpg

    LED tv Brands
    sb5uvd.jpg



    LED TV ඕන කට්ටිය ඉන්නව නම් කියන්න.
    ඔයාලට ඕන TV මොඩල් එක කියන්න. මගේ යලුවෙක් Bangkok වලින් TV ගෙන්නනවා. අඩුවට ගන්න පුලුවන්.



    11.gif



    ඔයාලට ඕන brand එකයි, model number එකයි ,inches එකයි දුනොත්, මට ඉක්මනටම Price එක අහල කියන්න පුලුවන් ....



    11.gif
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ගල් 32 ඉහල FULL HD කැඩුනොත් හදාගන්න පාට්ස් තියෙන ම&#

    අගල් 32 ඉහල FULL HD කැඩුනොත් හදාගන්න පාට්ස් තියෙන මොඩල් වල ප්‍රයිස් කීයක් විතර වෙනවද
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ane ammo.. mu kalukada karayek!



    mehe Abans eketh oya TV eka 49,000/= denne promotion kiyala me dawaswala..


    Machan boru kiyanna epa. Mama Abans eke weda karanne ban
    :P . Mama Abans & Singer price hodata dannawa. :yes: Abans eka thiyena eka ( LG 32ln540b ) Rs: 40000 gennala denna puluwan
    8.gif
    . :rofl:
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    boru kiyanna mata uben thagi gannada? :P
    Abans eke thiyana 2014 version LG 32" LED TV eka 49,000/= me dawaswala special promotion nisa (with 2 year int warranty)..