☠ එළකිරි වලිපුරය ☠

33000W

Member
අඩෝව් කෝ වරෙව් වලියට......... සින්දුවකුත් තිබුනනම් මරු ඈ........
2x06-The-Fight-Animated-gif-the-office-8680324-325-188.gif

මම සින්දුවක් කියන්නම් උබ නටපන්.:lol::lol::lol::lol:
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ඔය ෆන්දමැන්ටල් නමෙන් ෆන්ද අයින් කරල මැන්ටල් විතරක් තියමුද?:P:P:P


දුන්නට ටෝක්‌ස්‌ මේ මල්ලිල කටපුරා...
මන් ගැන නොදැන මුන් දොඩනව කොර වෙලා....
වලි නම් වලි මල්ලි සාමෙට නෑ මෙමා
බොරැල්ල කනත්තට ආසද යන්න බොලා...???