☠ එළකිරි වලිපුරය ☠

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...
උ ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
කූලා ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...

සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...
මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
එතකොට මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...:rolleyes::rolleyes::yes::yes::rofl:

ඇඩෙනව තනි ඇහට ඕයි.......
tumblr_lffx9rHJV41qabj53o1_400.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලොකු නෑ තෝ,, :cool::cool:
    එල්ලලා මරන්නද? :rolleyes:
    මරලා එල්ලන්නද? :rolleyes:


    දුහු මට අර අක්කව බලන්න දීල :frown:


    බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...
    උ ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
    කූලා ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
    බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...

    සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...
    මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
    එතකොට මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
    සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...:rolleyes::rolleyes::yes::yes::rofl:



    :angry::angry::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කූලා නපුරු සතා කියලා පූසා කියනවා....
    උරා වගේ ආරනවලු රට්ටු කියනවා...
    කූලා උෘරා වගේ ආරනවලු රට්ටු කියනවා...
    කූලා නපුරු සතාලු.. සුදු පූසා කියනවා... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්න කන්න තව තියෙනවා අල නැති ගෝවා...
    බොන්න දෙන්න කෝ මාමේ විස නැති ඒවා....
    අපිට බොන්න දෙන්න කෝ මාමේ විස නැති ඒවා....
    කන්න කන්න තව තියෙනවා අල නැති ගෝවා...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූලා නපුරු සතා කියලා පූසා කියනවා....
    උරා වගේ ආරනවලු රට්ටු කියනවා...
    කූලා උෘරා වගේ ආරනවලු රට්ටු කියනවා...
    කූලා නපුරු සතාලු.. සුදු පූසා කියනවා... :rofl:


    :growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කන්න කන්න තව තියෙනවා අල නැති ගෝවා...
    බොන්න දෙන්න කෝ මාමේ විස නැති ඒවා....
    අපිට බොන්න දෙන්න කෝ මාමේ විස නැති ඒවා....
    කන්න කන්න තව තියෙනවා අල නැති ගෝවා...
    ඕසම් කවියකි.... නටමුද........?
    tumblr_lxarjgR9pI1qgrnm1.gif