බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...
උ ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
කූලා ඊට පස්සෙ සමීරයව එක්කන් එන්නේ.....
බැනලා බැනලා හති වැටි වැටි කූලා දුවන්නේ...
සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...
මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
එතකොට මේකෙ එවුන් උට ගසා මරලා දමන්නේ...
සමීරයා ඇවිදිං සමනල්ලු හොයන්නේ...![]()
ඇඩෙනව තනි ඇහට ඕයි.......








