methana chandi innawada?
නෑ උන් මරාගත්තු මරාගනිල්ලට එකෙක්වත් ඉතුරු වෙලා නෑ. ඔක්කොම ඉවරයි. උඹ පරක්කු වැඩියි.

methana chandi innawada?

RePost බුවා;12828102 said:අඩෝ...... වලි නම් වලි,
උබල හිතින් නම් අපි කටින්,
උබලා කටින් නම් අපි අතින්,
උබලා අතින් නම් අපි කකුලෙන්,
උබල කකුලෙන් නම් අපි පොල්ලෙන්,
උබලා පොල්ලෙන් නම් අපි කඩුවෙන්,
උබල කඩුවෙන් නම් අපි තුවක්කුවෙන්,
එත් උබලත් තුවක්කුවෙන් නම් අපි shape මචන්.....
එ නිසා තුවක්කු නැති එව්න් විතරක් වලියට වරෙන් ඩෝ........




















uba chandiyekda wahama kiypan?නෑ උන් මරාගත්තු මරාගනිල්ලට එකෙක්වත් ඉතුරු වෙලා නෑ. ඔක්කොම ඉවරයි. උඹ පරක්කු වැඩියි.![]()

RePost බුවා;12828102 said:අඩෝ...... වලි නම් වලි,
උබල හිතින් නම් අපි කටින්,
උබලා කටින් නම් අපි අතින්,
උබලා අතින් නම් අපි කකුලෙන්,
උබල කකුලෙන් නම් අපි පොල්ලෙන්,
උබලා පොල්ලෙන් නම් අපි කඩුවෙන්,
උබල කඩුවෙන් නම් අපි තුවක්කුවෙන්,
එත් උබලත් තුවක්කුවෙන් නම් අපි shape මචන්.....
එ නිසා තුවක්කු නැති එව්න් විතරක් වලියට වරෙන් ඩෝ........


uba chandiyekda wahama kiypan?
![]()




එකෙක්වත් නෑ ඕයි...අප්පටසිරි උඹ දැක්ක කල්..
වරෙන් වරෙන්..ඇවිත් ඔය හත් අට පොලකින් ඉඳගෙන වටේටම ඉන්න එවුන්ගෙන් ගේම ඉල්ලපන්



එකෙක්වත් නෑ ඕයි...
රණ්ඩුවෙන්නත් එපා වෙනවා...
අඩෝව් චණ්ඩි වරෙව්...![]()


Aniwa....උඹ හැමදාම ඔහොමනෙ...
කවුරුත් නැති වෙලාවක් බලලා පොර වගේ ඇවිත් කෑගහලා යනවා
Ko dan enna kiyapank puluwannam....
අහ්.. මෙන්න ඇවිත්.. නිල කසළ සෝදකතුමා...Aniwa....Ko dan enna kiyapank puluwannam....
![]()



ඕවා බය බිරන්තට්ටු වුනාම කියවෙන කතා සහෝ....අහ්.. මෙන්න ඇවිත්.. නිල කසළ සෝදකතුමා...![]()

opanayakeADOOOOOOOOOO GTRZ WAREN yakoo WALIYATA
