na machanMACHAN MATA KIYAPAN UMBALAGE GEDARA PUUSO (BALALLU)INNAWADA
ou ewa damma manam hariyayikondis tikak daapan...maalu vikunana thenakin ganing....
ටෙට්‍රාසයික්ලින් කරලක් වතුරට දාපන් බලන්න...... මාළුන්ගේ තුවාල වලට තමා දාන්නේ..... උඹේ ටැංකියක්ද.....?? ඒක අළුත් එකක් එහෙම නෙවේ නේද....?? පල් කරලා නේද ඈත්තේ....??
Tetracycline (ආදේශක doxycycline )යෙදිය හැක්කේ රෝගය නිසිලෙස හදුනාගත්තොත් පමණි - ටෙට්රසය්ක්ලින් යෙදීමේදී වාතනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ටැංකියේ උඩ ඉතුරුවෙන පෙණ ඉවත්කළ යුතුය
ලේ වල ආසාදන - වරල් වල ලේ නහර පෙනීම
කට අසල පුළුන් වැනි වර්ධනයක් තිබීම
වරල් කුණුවීම - ඉරි ගැලවී යාම
හුස්මගැනීමේ අපහසුතා - කරමල රතුවී ඉදිමීම
රතු ලප (කුඩා තුවාල වැනි ) සම මත ඇතිවීම
මචන් Guppy එකා දෙන්නා මැරෙනවා.වතුර වල නම් අවුලක් නෑ.ලිං වතුර දැම්මෙ.මම යලුවෙකුගෙන් අරන් ආපු Guppy ටික එක එකා මැරුනා.ඊට පස්සෙ ටික දවසක්, කඩෙන් ගෙනාපු Guppy ටිකත් හිටියා.දැන් උන් ටිකත් එකා දෙන්නා මැරෙනවා.මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
මැරෙන්න කලින්, උන් දවසක් විතර බඩ උඩට හරවගෙනත් පිනනවා.වතුර උඩට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා.
හුගක් පිං...!!!
හුගක් පිං...!!!
දන්නෙ නැති අය BUMP කරල යන්න.
![]()