☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොහෝවිට හීන වලටම විතරක් සීමා වෙනවා.එතකොටයි අපිට දුක හිතෙන්නේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හ්ම්...
    සඳුනි...ඇත්තටම මට ඔයා හීනයක් විතරයි.අහම්බෙන් හම්බුණු සුරංගනාවියක්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගෙදර ගිහින් ඇඟ පත හෝදගන්නවත් හිතුනෙ නැහැ,කෙලින්ම ගියේ ඇඳට.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එයා මගේ හිත ඇතුලෙ ඇවිදිනවා.ඒ අහිංසක හිනාව,ඒ ගමන , ඒ ලස්සන , කොහොම අමතක කරන්නද....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය කෝල ඇස්
    මා නෙත් මානෙමයි...
    සුකොමාල බැල්මන්
    මා සිත් නිවයි...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සමහරවිට හැමෝගෙම ජීවිතවල එහෙම වුණ වෙලාවල් ඇති.ජීවිතේ වෙන මේ වගේ සමහර දේවල් හරිම පුදුමයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ආපහු සඳුනිව හම්බුවෙන්න ඕනි කියල දැනුනා.ඒත් ඒ කොහොමද,කොහෙදිද කියල මම දැනං හිටියේ නැහැ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැබැයි මම ඒ දවස එනකං බලං හිටියා ; එහෙම දවසක් එයි කියලා හිතෙං හිතුවා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    " ආ !! කසුන්.උඹ මොකද මේ පැත්තේ ?අළුතෙන්ද මේ පංතියට ආවේ?මීට කලිං උඹව දැකලා නෑනේ මෙහෙදි අපි"
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "ඔව් සමීර,අද තමයි පළවෙනි දවස.තාම හරි හමං ක්ලාස් එකක් සෙට් උනේ නෑ බං"
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.
     
    Status
    Not open for further replies.