හීන ලෝක වලදි හැමදේම සිද්ධ වෙන්නෙ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,361 හීන ලෝක වලදි හැමදේම සිද්ධ වෙන්නෙ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,362 අපිට ඕනි විදියට විතරමයිනේ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,363 ඒත් ඒ හැමදේම ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,364 බොහෝවිට හීන වලටම විතරක් සීමා වෙනවා.එතකොටයි අපිට දුක හිතෙන්නේ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,365 හ්ම්... සඳුනි...ඇත්තටම මට ඔයා හීනයක් විතරයි.අහම්බෙන් හම්බුණු සුරංගනාවියක්.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,366 ගෙදර ගිහින් ඇඟ පත හෝදගන්නවත් හිතුනෙ නැහැ,කෙලින්ම ගියේ ඇඳට.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,367 ඇස් පියාගත්තු ගමන් පේන්නේ ඒ ලස්සන ඇස් දෙක විතරමයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,368 එයා මගේ හිත ඇතුලෙ ඇවිදිනවා.ඒ අහිංසක හිනාව,ඒ ගමන , ඒ ලස්සන , කොහොම අමතක කරන්නද....
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,369 ඔය කෝල ඇස් මා නෙත් මානෙමයි... සුකොමාල බැල්මන් මා සිත් නිවයි...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,370 තරු බෝම ඈතයි ඔබ මා ලඟයි... තනිකම මකයි ඔබ මට තනි රකියි...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,371 මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.
මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,372 සමහරවිට හැමෝගෙම ජීවිතවල එහෙම වුණ වෙලාවල් ඇති.ජීවිතේ වෙන මේ වගේ සමහර දේවල් හරිම පුදුමයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,373 ඒවට හේතුවක් හොයාගන්නත් හරිම අමාරුයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,374 මට ආපහු සඳුනිව හම්බුවෙන්න ඕනි කියල දැනුනා.ඒත් ඒ කොහොමද,කොහෙදිද කියල මම දැනං හිටියේ නැහැ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,375 හැබැයි මම ඒ දවස එනකං බලං හිටියා ; එහෙම දවසක් එයි කියලා හිතෙං හිතුවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,376 " ආ !! කසුන්.උඹ මොකද මේ පැත්තේ ?අළුතෙන්ද මේ පංතියට ආවේ?මීට කලිං උඹව දැකලා නෑනේ මෙහෙදි අපි"
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,377 අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.
අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,378 "ඔව් සමීර,අද තමයි පළවෙනි දවස.තාම හරි හමං ක්ලාස් එකක් සෙට් උනේ නෑ බං"
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,379 අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.
අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,380 "සොරී...."