ඊයේ රෑ ඔබ හීනෙන් දෙඬවූ ඒ උපුලී කවුදෝ..
නිදි නැති රෑයාමේ මා හැඬවූ ඒ උපුලී කවුදෝ..
ආනන්ද මේ රෑ හරි සීතලයිනේ..
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතුරනි...?
යකෝ ... තෝ කිරට කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...![]()

මේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද? ඔය ජැකා ඉන්නේ![]()

ජොබ් එක හොඳයි බං.... නැගිට්ට ගමන් අද ආව.... අයිත් දවල් ඉඳල ඉන්නේ.... ජොබ් එක උදේ 7.30 ඉඳල 5 6 වගේ වෙනකන් කරන්න ඕනනේ..... එපා වෙන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉන්න ගියාම... ඔෆිස් එකේ ඉන්නේ සේරම කොල්ලෝ.. කෙල්ලෙක් වත් හිටියනම්...
හ්ම්ම් මන් මේ බණ්ඩා මලයට දෙන්න ඕන වද ගැන කල්පනා කරනවා![]()
ඒක දෙන්නේ මගේ සුදු මල්ලිට විතරයි.....![]()
රෑ ආකසේට අයිතිකාර නුඹ. ඇයි මගේ අහසට තනියම ආවේ....?

අහ්හ් අක්කේ.. අපි ඔටුවොද? ඈ?
අඩේ පව් බං ඌ. දැන් උණ විකාරෙන් ආවෝත් තව මොනව හරි කියවලා මෙතන කේස් එක වැඩි කරගන්නවා. අන්තිමට දන්නවනේ ඉදිකටු මිටියෙනුත් ඇනලා, මලකඩ කාපු කතුරෙනුත් අනිනවා. ඊට පස්සේ ලුනු දාලා![]()
අම්මෝ ඉතුරු ටික කියන්නෙ නෑ. අනිත් උනුත් බය වෙයි.
කෂ්ටිය බය වෙලා.... චාමලී ගේ නමට දාපු ටැග් අයින් කරගෙන.... මුන් බැන්දට පස්සේ කොහොම වෙයිද කියල හිතා ගන්න පුළුවන්...![]()
![]()
![]()



මම උබට කියුවේ බණ්ඩා වැඩේ කලේ කියලා.... කියපුවෙලේ ඉදලා ටැග් එකක්වත් නෑ.. මිනිහත් නෑ...