අහිංසකය
prasangagen nam epa,තනුජක නැහැ ප්රසංග ලියුම් වලට නොමිලේ අත්සන් කරනවා.....
අපි දෙන්න කොහෙන්ද මිට කලින් හම්බුනේ....කභ?????![]()
prasangagen nam epa,
ayith nam kaba adinne nehe,
political ewata yannath nehe kiyala hitha gena inne.


හොද වැඩේ...මාත් ආයෙම නිකමට වත් ඇත්ත කභයක් වත් අදින්නේ නැහැ
මට කභ දකිද්දීත් බෙල්ලේ වැල දාගන්ට හිතෙනවා
අප්පෝ....ගෙයක් මොකටද අයියා......හ්හ්හ්![]()

හොද වැඩේ...මාත් ආයෙම නිකමට වත් ඇත්ත කභයක් වත් අදින්නේ නැහැ
මට කභ දකිද්දීත් බෙල්ලේ වැල දාගන්ට හිතෙනවා
අප්පෝ....


අපිට ඉතිං පුරුදු ගෙවල් ගැන කතා කරලනේ..
කාමර ගැන කතා කරලා පුරුදු නෑ..![]()



ලෝයර් කෙනෙක්
එලකිරිත් ඉන්නවා
ගායකයෙක් බං
අපිට ඉතිං පුරුදු ගෙවල් ගැන කතා කරලනේ..
කාමර ගැන කතා කරලා පුරුදු නෑ..![]()

ටියුබ් ලයිට් කියන්නකෝ.....ස්ටාටරේ මාරු කරන්ට ඕන
ඇත්තට මොකක්ද මේ කියන්නේ![]()

කඹකියලාටයිප්කලනොහැක....මේ කුමන පයන්නක්ද ඇන්ටි?
කඹ නම් දන්නවා![]()




