සුසීමා ටෙලි නාට්‍යය බලලා නැද්ද තෝ.. තියන්න වටින්නෑනේ යකෝ..
බලල තියෙනවා බන්
කතාවේ තියෙන්නේ බෑන්ඩ් එකක් ගැන නේ එඅකේ නම ... සිතාරා ද කොහෙද එකේ කොල්ලෙක් අර කෙල්ලට ලව්
කොල්ල දුප්පත් කෙල්ල පෝසත් ඔය වගේ මගුලක්... ඉතුරු ටික මතක නෑ
සුසීමා ටෙලි නාට්‍යය බලලා නැද්ද තෝ.. තියන්න වටින්නෑනේ යකෝ..
අද බඩුත් එක්ක හොරු මාට්ටු උනානේ... ටැග් ටිකත් නෑ.. මිනිහත් නෑ...
සම්බෝලයක් හදල කන්නද හදන්නේ ඌව.... තව එකෙක් අද නැහැ... ලෙවුකේ.... ලෝටස්මුන් ට ටැග් එකක් දාල... ඌ බයේ ඉන්නේ බෑන් වෙයි කියල....![]()

mata mehema job ekak tibbanam![]()
බන්ඩෝ සුබපැතුම්... ටෝටල් පොස්ට් 1500ට...
ඔය කියපුව හම්බුනාද බන් හෙව්වට? අඩුගානේ අනුන්ට අයිති එකක් වත්
අරුන්ට හම්බෙලාමේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද? ඔය ජැකා ඉන්නේ![]()