☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සුසීමා ටෙලි නාට්‍යය බලලා නැද්ද තෝ.. තියන්න වටින්නෑනේ යකෝ..:rofl:

බලල තියෙනවා බන්
කතාවේ තියෙන්නේ බෑන්ඩ් එකක් ගැන නේ එඅකේ නම ... සිතාරා ද කොහෙද එකේ කොල්ලෙක් අර කෙල්ලට ලව්
කොල්ල දුප්පත් කෙල්ල පෝසත් ඔය වගේ මගුලක්... ඉතුරු ටික මතක නෑ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මෙහෙමද

avatar452091_30.gif

:shocked::sorry:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සම්බෝලයක් හදල කන්නද හදන්නේ ඌව.... තව එකෙක් අද නැහැ... ලෙවුකේ.... ලෝටස්මුන් ට ටැග් එකක් දාල... ඌ බයේ ඉන්නේ බෑන් වෙයි කියල....:lol::lol::lol:

යකෝ ලොට්ස්මූන් ටැග දාන්ඩ දන්නේ නෑ කිව්වා නිසා දැම්මේ. :angry: