☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පව් බං මිනිහෙක් නාකි වුනහම ඔහොම කියන්න එපා. දැන් ඉතිං ලබුවා නාකි වෙලානේ :(

    උබෙයි ලබ්බගෙයි වයසේ වැඩි වෙනසක් නෑනේ දුක් වෙන්න එපා මචෝ වෙන දෙයක් වෙන්න කියල උබත් හිත හදාගනින් :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ ට්‍රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...

    අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්‍රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වෙලාවට පෙත්ත ගත්තේ නැති උනාමත් නාකි වෙනවලු බන් ඉක්මනට :lol::(:(

    pissu peththada?:lol::lol::lol:

    මාත් ඉස්සල්ලම බැලුවා බං කව්ද මේ පිස්සු කෙලින්න බැහැල ඉන්න නාකි පොර කියලා. නිකං ජොලි සීය වගේනේ :lol:

    uge rawula hulage yanawa....:lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ ට්‍රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...

    ethakota ahi bamai rawulai sudu une komada?:eek:

    අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්‍රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්

    :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්‍රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්

    මේ පොඩ්ඩක් lewke එකෙන් ලොග් වෙයන්කෝ බඩුවක් කියන්න :rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඔවු බං... කොන්ඩේ විතරයි කරන්න කිවුවේ රැවුලත් දිග නිසා කරලා ... හොඳ වෙලාවට අරක අහු උනේ නැත්තේ... නැත්නම් චූ කරලත් ඉවරයි..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබෙයි ලබ්බගෙයි වයසේ වැඩි වෙනසක් නෑනේ දුක් වෙන්න එපා මචෝ වෙන දෙයක් වෙන්න කියල උබත් හිත හදාගනින් :yes:

    ටොමා පවු පුටේ..... උදේ නැගිටිනකොට කොහොමද ටෝමාගෙත් මෙහෙම වෙලා තිබුනොතින් :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොම තරහ ගත්තොතින් ඉක්මනටම නාකි වෙයි :lol:

    ඔය රතුපාට සිංහයා සුදු කරලා සුදු බූල් දාලා, බූල් හුලගෙ යන ඉමේජ් එකක් දානවා නාකි වුනහම