kawuda ban me nakiyek inne thread eke...![]()
පව්බන් දැන් ඉතිං ලබුගේඩිය නෙමෙයි නාකි බිජ්ජා කියන්න වෙන්නේ
![]()
ආ ට්රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...

පව් බං මිනිහෙක් නාකි වුනහම ඔහොම කියන්න එපා. දැන් ඉතිං ලබුවා නාකි වෙලානේ![]()

ආ ට්රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...
වෙලාවට පෙත්ත ගත්තේ නැති උනාමත් නාකි වෙනවලු බන් ඉක්මනට

මාත් ඉස්සල්ලම බැලුවා බං කව්ද මේ පිස්සු කෙලින්න බැහැල ඉන්න නාකි පොර කියලා. නිකං ජොලි සීය වගේනේ![]()

ආ ට්රැක්ටර් .... අපි නෑ ඩො..... කොන්ඩේ ෆෙෂල් එකක් දැම්ම...

අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්

අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්

යකෝ මම ඉස්සෙල්ලම දැක්කේ කෝ මේ #$% වගේ.... කැත හිත....![]()
මේ පොඩ්ඩක් lewke එකෙන් ලොග් වෙයන්කෝ බඩුවක් කියන්න![]()

pissu peththada?
uge rawula hulage yanawa....![]()
ඔහොම තරහ ගත්තොතින් ඉක්මනටම නාකි වෙයිහිටු හිටු තව ටිකකින් ලොග් වෙන්නම්.![]()

උබෙයි ලබ්බගෙයි වයසේ වැඩි වෙනසක් නෑනේ දුක් වෙන්න එපා මචෝ වෙන දෙයක් වෙන්න කියල උබත් හිත හදාගනින්![]()

ඔහොම තරහ ගත්තොතින් ඉක්මනටම නාකි වෙයි![]()