☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොදද බං ඕව වන්ඩිය...
    මට බයික් අරන් නං යන්න දිහාවක් නෑ බං පොඩ්ඩක් කැසිල්ලට හොයන්නේ...:dull:
    danatanam aulak naha machan.
    hamoma wage kiwwe pulsar eka ganin kiyala.
    eth pulsar ekata wada meka lassanai ban. ekai gaththe.
    150cc yanawa yaka wage :P
    edineda pawichchiyata aulak naha ban. eth ithin car ekak wage naha :rolleyes:
    anika uba lawyer kenek wela bike eka yanna puluwanda :P
    hodata hiti :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමද?
    ගන්න කියලමයි බං හිත..
    මට ඉතිං අර ආතල් එකට පදින්න නේ බං දෛනික භාවිතාවක් නෑ...

    බයික් නම් ගන්න කියලා මම යාලුවෙකුට නම් උපදෙස් දෙන්නෙ නෑ බං. :no: :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බයික් නම් ගන්න කියලා මම යාලුවෙකුට නම් උපදෙස් දෙන්නෙ නෑ බං. :no: :baffled:
    mage bike eka aragena masayakwath naha. lassana karanamak gahawwa mama :rofl:
    3wheel mahaththayekta ida denna gihin mada godaka lissuwa :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    adoooooooooooooooooooooow
    me mama 1 wasare iddi gaththa group photo ekak :cool:

    1485951_10201156206762554_1245044392_o.jpg
     
    thanujaka

    Well-known member
  • danatanam aulak naha machan.
    hamoma wage kiwwe pulsar eka ganin kiyala.
    eth pulsar ekata wada meka lassanai ban. ekai gaththe.
    150cc yanawa yaka wage :P
    edineda pawichchiyata aulak naha ban. eth ithin car ekak wage naha :rolleyes:
    anika uba lawyer kenek wela bike eka yanna puluwanda :P
    hodata hiti :P

    ඕකක් නං මං පැදලා නෑ බං..
    ඔව් බං මට දිනපතා පාවිච්චියට නං නෙමෙයි..
    ආතල් එකට රවුං ගහන්න නේ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕකක් නං මං පැදලා නෑ බං..
    ඔව් බං මට දිනපතා පාවිච්චියට නං නෙමෙයි..
    ආතල් එකට රවුං ගහන්න නේ..
    mama ganna hitiye yamaha FZ ekak ban. eka bike eka witharakma laksha 3i ganak.
    aparade kiyala hithuna ban bike ekakata echchara yata karana eka. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට තේරෙන්නේ නැත්තං agreement එක හදල ඉවරවෙලා මට document එක මට mail කරපං...
    හදපු දවසෙම අත්සන් කරන්නේ නෑනේ..
    මං කියවල බලල උඹට අඩුවක් තියෙනවනං කියන්නං...

    මට ඇග්‍රිමන්ට් ගැන හෙන කට්ටක් තියනවා බං.
    මම හෝල් එකක් රෙන්ට් එකට අරං හිටියා දන්න කියන අංකල් කෙනෙක්ගෙන්. ඉතිං නිකං ලියුමකට තමයි ගත්තේ. ලියුමේ හැටියට මට ඒකෙන් අයින් වෙන්න ඕනෙ නම් අංකල් මාස 3 කට කලින් මට කියන්න ඕනේ. ලියුම කිව්වට පොඩි ඇග්‍රිමන්ට් එකක් වගේ තමයි. සාක්කියට දෙන්නෙක් තියලා අත්සන් කරේ. මම ඔය හෝල් එකේ අව්රුදු දෙකක් විතර හිටියට පස්සේ අංකල් කිව්වා ඇග්‍රිමන්ට් එකක් ගහමු පුතා ලෝය ලගට එන්න කියලා. ලෝය අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඉතිං මම ඇග්‍රිමන්ට් එක ගැන ලොකුවට හිතුවෙ නෑ, අංකල් කාරයවත් හොදට විස්වාසයිනේ. මම ඇග්‍රිමන්ට් එක උඩින් ටිකක් කියවලා අත්සන් කරා. ආයි මොනව බලන්නද කියල හිතලා. අංකලුත් හදිස්සි කරා එයාගේ වයිෆ්ට සනීප නෑ ඉක්මනට යන්න ඕනෙ කියලා. පස්සේ බැලින්නම් ඇග්‍රිමන්ට් එකේ තිබිලා තියන්නේ මම ලබන මාසේ ඉදන් අයින් වෙන්න කැමතී කියලා. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආප්කේ ගරම්ජෝසි සේ ස්වාගත් කේ ලියේ ආප් දොස්තෝම් ධාන්යවාධා...​

    අඩේ උඹලට මොකද මේ වුනේ. කුචු කචු හෝතාහේ. මේහූනාහූ. කුච්කාතී හේ කුච් බිතී හේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ඇග්‍රිමන්ට් ගැන හෙන කට්ටක් තියනවා බං.
    මම හෝල් එකක් රෙන්ට් එකට අරං හිටියා දන්න කියන අංකල් කෙනෙක්ගෙන්. ඉතිං නිකං ලියුමකට තමයි ගත්තේ. ලියුමේ හැටියට මට ඒකෙන් අයින් වෙන්න ඕනෙ නම් අංකල් මාස 3 කට කලින් මට කියන්න ඕනේ. ලියුම කිව්වට පොඩි ඇග්‍රිමන්ට් එකක් වගේ තමයි. සාක්කියට දෙන්නෙක් තියලා අත්සන් කරේ. මම ඔය හෝල් එකේ අව්රුදු දෙකක් විතර හිටියට පස්සේ අංකල් කිව්වා ඇග්‍රිමන්ට් එකක් ගහමු පුතා ලෝය ලගට එන්න කියලා. ලෝය අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඉතිං මම ඇග්‍රිමන්ට් එක ගැන ලොකුවට හිතුවෙ නෑ, අංකල් කාරයවත් හොදට විස්වාසයිනේ. මම ඇග්‍රිමන්ට් එක උඩින් ටිකක් කියවලා අත්සන් කරා. ආයි මොනව බලන්නද කියල හිතලා. අංකලුත් හදිස්සි කරා එයාගේ වයිෆ්ට සනීප නෑ ඉක්මනට යන්න ඕනෙ කියලා. පස්සේ බැලින්නම් ඇග්‍රිමන්ට් එකේ තිබිලා තියන්නේ මම ලබන මාසේ ඉදන් අයින් වෙන්න කැමතී කියලා. :baffled:
    hutaaaa... :shocked:
    e moko ban eee??
     
    thanujaka

    Well-known member
  • මට ඇග්‍රිමන්ට් ගැන හෙන කට්ටක් තියනවා බං.
    මම හෝල් එකක් රෙන්ට් එකට අරං හිටියා දන්න කියන අංකල් කෙනෙක්ගෙන්. ඉතිං නිකං ලියුමකට තමයි ගත්තේ. ලියුමේ හැටියට මට ඒකෙන් අයින් වෙන්න ඕනෙ නම් අංකල් මාස 3 කට කලින් මට කියන්න ඕනේ. ලියුම කිව්වට පොඩි ඇග්‍රිමන්ට් එකක් වගේ තමයි. සාක්කියට දෙන්නෙක් තියලා අත්සන් කරේ. මම ඔය හෝල් එකේ අව්රුදු දෙකක් විතර හිටියට පස්සේ අංකල් කිව්වා ඇග්‍රිමන්ට් එකක් ගහමු පුතා ලෝය ලගට එන්න කියලා. ලෝය අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඉතිං මම ඇග්‍රිමන්ට් එක ගැන ලොකුවට හිතුවෙ නෑ, අංකල් කාරයවත් හොදට විස්වාසයිනේ. මම ඇග්‍රිමන්ට් එක උඩින් ටිකක් කියවලා අත්සන් කරා. ආයි මොනව බලන්නද කියල හිතලා. අංකලුත් හදිස්සි කරා එයාගේ වයිෆ්ට සනීප නෑ ඉක්මනට යන්න ඕනෙ කියලා. පස්සේ බැලින්නම් ඇග්‍රිමන්ට් එකේ තිබිලා තියන්නේ මම ලබන මාසේ ඉදන් අයින් වෙන්න කැමතී කියලා. :baffled:

    හොදයි යකෝ ඔහොම එකක් අත්සන් කරපු එක උඹ..
    ඔයිට වඩා ලොකු දෙයක් උනානං එහෙම උඹ ඔහොම කියවන්නේ බලන්නේ නැතුව අත්සන් කරලා...:growl:
    ජීවිතේට මම නං කරන්නෙම නැති වැඩක් ඒක...