http://www.elakiri.com/forum/showthread.php?t=1662957
mage amme ෆට්ට ත්රෙඩ් ඒක...මට හිනා වෙලා මැරෙන්න වගේ
mage amme ෆට්ට ත්රෙඩ් ඒක...මට හිනා වෙලා මැරෙන්න වගේ
උබලට කන්න බොන්න වගේ අදහසක් නැද්ද , ටෝමියටයි KPZ ටයි කවන්න අය ඉන්නවනේ![]()

danatanam aulak naha machan.හොදද බං ඕව වන්ඩිය...
මට බයික් අරන් නං යන්න දිහාවක් නෑ බං පොඩ්ඩක් කැසිල්ලට හොයන්නේ...![]()

එහෙමද?
ගන්න කියලමයි බං හිත..
මට ඉතිං අර ආතල් එකට පදින්න නේ බං දෛනික භාවිතාවක් නෑ...

mage bike eka aragena masayakwath naha. lassana karanamak gahawwa mamaබයික් නම් ගන්න කියලා මම යාලුවෙකුට නම් උපදෙස් දෙන්නෙ නෑ බං.![]()
![]()

danatanam aulak naha machan.
hamoma wage kiwwe pulsar eka ganin kiyala.
eth pulsar ekata wada meka lassanai ban. ekai gaththe.
150cc yanawa yaka wage
edineda pawichchiyata aulak naha ban. eth ithin car ekak wage naha
anika uba lawyer kenek wela bike eka yanna puluwanda
hodata hiti![]()
බයික් නම් ගන්න කියලා මම යාලුවෙකුට නම් උපදෙස් දෙන්නෙ නෑ බං.![]()
![]()

mama ganna hitiye yamaha FZ ekak ban. eka bike eka witharakma laksha 3i ganak.ඕකක් නං මං පැදලා නෑ බං..
ඔව් බං මට දිනපතා පාවිච්චියට නං නෙමෙයි..
ආතල් එකට රවුං ගහන්න නේ..

උඹට තේරෙන්නේ නැත්තං agreement එක හදල ඉවරවෙලා මට document එක මට mail කරපං...
හදපු දවසෙම අත්සන් කරන්නේ නෑනේ..
මං කියවල බලල උඹට අඩුවක් තියෙනවනං කියන්නං...

adoooooooooooooooooooooow
me mama 1 wasare iddi gaththa group photo ekak![]()
ආප්කේ ගරම්ජෝසි සේ ස්වාගත් කේ ලියේ ආප් දොස්තෝම් ධාන්යවාධා...
hutaaaa...මට ඇග්රිමන්ට් ගැන හෙන කට්ටක් තියනවා බං.
මම හෝල් එකක් රෙන්ට් එකට අරං හිටියා දන්න කියන අංකල් කෙනෙක්ගෙන්. ඉතිං නිකං ලියුමකට තමයි ගත්තේ. ලියුමේ හැටියට මට ඒකෙන් අයින් වෙන්න ඕනෙ නම් අංකල් මාස 3 කට කලින් මට කියන්න ඕනේ. ලියුම කිව්වට පොඩි ඇග්රිමන්ට් එකක් වගේ තමයි. සාක්කියට දෙන්නෙක් තියලා අත්සන් කරේ. මම ඔය හෝල් එකේ අව්රුදු දෙකක් විතර හිටියට පස්සේ අංකල් කිව්වා ඇග්රිමන්ට් එකක් ගහමු පුතා ලෝය ලගට එන්න කියලා. ලෝය අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් ඉතිං මම ඇග්රිමන්ට් එක ගැන ලොකුවට හිතුවෙ නෑ, අංකල් කාරයවත් හොදට විස්වාසයිනේ. මම ඇග්රිමන්ට් එක උඩින් ටිකක් කියවලා අත්සන් කරා. ආයි මොනව බලන්නද කියල හිතලා. අංකලුත් හදිස්සි කරා එයාගේ වයිෆ්ට සනීප නෑ ඉක්මනට යන්න ඕනෙ කියලා. පස්සේ බැලින්නම් ඇග්රිමන්ට් එකේ තිබිලා තියන්නේ මම ලබන මාසේ ඉදන් අයින් වෙන්න කැමතී කියලා.![]()

මට ඇග්රිමන්ට් ගැන හෙන කට්ටක් තියනවා බං.

අඩේ උඹලට මොකද මේ වුනේ. කුචු කචු හෝතාහේ. මේහූනාහූ. කුච්කාතී හේ කුච් බිතී හේ