☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl:
    mona jelada oi.. kondde wawunama epaaaaa wenawa ban.. redde konde eka ganata thiyenawanam maru. ehenam eka parak kapala athal eke inna puluwan. mage konde pirenneth naha ban :(

    මගේ කොන්ඩේ එක ගානට කපලා තිබ්බේ... ආයේ V ශේප් කැපුවා...:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    cornrows තමා..
    එක හරියට දාන්න ඕනේ නං උඹට එහෙන් දාන් එන්න තිබ්බේ..
    මට බෑනේ බං නැත්තං ලොවෙත් කරනවා...:sorry:
    ehen thama danna hitiye ban. ape aiya karaya dala hitiya. dan uge konde gihin :sorry:
    e nisa u kiwwa mata danna epa kiyala :(
     
    thanujaka

    Well-known member
  • muta me thaththa hambakarala dena hinda hodai. naththam wadagath widihata jobak hari business ekak hari karanna giyanam therei athal eka

    ඌ තනියම අඩිය ගහල සමාජෙට ආවම ඕව හරියයි බං..
    තාම ඉතිං හුරතලේට හැදෙන කොල්ලනේ..:D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹේ කැමැත්ත නිසා ඉතිං මම මුකුත් කියන්නේ නෑ...
    එත් අනේ මන්ද ඔයි...:dull:

    කියහන් බන්. හිතේ තද කරන ඉන්නේ...:rolleyes:

    11026357_842463105792323_1919122507212665593_n.jpg
     
    thanujaka

    Well-known member
  • කියහන් බන්. හිතේ තද කරන ඉන්නේ...:rolleyes:

    11026357_842463105792323_1919122507212665593_n.jpg

    අවුලක් නෑ උඹ ඉතිං තාම නිදහසේ ඉන්න කුරුල්ලා නිසා..
    එත් උඹ තනියම පොඩ්ඩක් සමාජගත වෙද්දී ඕක කපලම දාහන්...
    අපේ ගුණ යහපත්කම්, හිත හොදකම් සේරම අපි ළග තියෙනවා වෙන්න පුළුවන් මචං..
    ඒත් මුලින්ම කෙනෙක් අපිව දැක්ක ගමන් අපිව මෙෂර් කරගන්නේ අපේ ඇපියරන්ස් එක දිහා බලල..
    අනිත් සේරම දේවල් එන්නේ පස්සේ..
    කෙනෙක්ට අපිව දැක්කම අපි එයාට දෙන first impression එක හරි වැදගත්..
    අපි ඉන්න විදිහෙන් අපි කතා කරන විදිහෙන් අපි ඇද පලදල ඉන්න විදිහෙන් ටක්ගාලා කෙනෙක් අපිව කිරල මැනලා බලනවා..
    අවුලක් නෑ උඹේ කොල්ල ෆන් එක උඹ අතල් එකේ ගෙවපන්...
    නමුත් හරි කාලේ මොකද්ද කියන එක උඹම තීරණය කරලා ඕක කපපං..
    personality matters a lot බන්...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ai ubata yapanen kasadayak karaganna oneda? :dull:

    පුලුවන්නම් ලොකු දෙයක් බන්.. කරලා දීහන්කෝ... සල්ලි තියන එකක්... නැත්නම් එපා... අනිවා දෑවැද්ද ලක්ෂ 30+ වඩා ඕනේ... පිස්සුවක් ඇතා ගෑනු ගෙනල්ලා ආතල් එකට කන්න බොන්න දෙන්න....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අවුලක් නෑ උඹ ඉතිං තාම නිදහසේ ඉන්න කුරුල්ලා නිසා..
    එත් උඹ තනියම පොඩ්ඩක් සමාජගත වෙද්දී ඕක කපලම දාහන්...
    අපේ ගුණ යහපත්කම්, හිත හොදකම් සේරම අපි ළග තියෙනවා වෙන්න පුළුවන් මචං..
    ඒත් මුලින්ම කෙනෙක් අපිව දැක්ක ගමන් අපිව මෙෂර් කරගන්නේ අපේ ඇපියරන්ස් එක දිහා බලල..
    අනිත් සේරම දේවල් එන්නේ පස්සේ..
    කෙනෙක්ට අපිව දැක්කම අපි එයාට දෙන first impression එක හරි වැදගත්..
    අපි ඉන්න විදිහෙන් අපි කතා කරන විදිහෙන් අපි ඇද පලදල ඉන්න විදිහෙන් ටක්ගාලා කෙනෙක් අපිව කිරල මැනලා බලනවා..
    අවුලක් නෑ උඹේ කොල්ල ෆන් එක උඹ අතල් එකේ ගෙවපන්...
    නමුත් හරි කාලේ මොකද්ද කියන එක උඹම තීරණය කරලා ඕක කපපං..
    personality matters a lot බන්...
    I think you are playing keyboards for deaf elephants :rofl: