උබලට ජෙලස් නෙහ්? ඕක අරන් දැන් මාසයකට වැඩි... හිතපන්කෝ දැන් කොහොම ඇතිද?වවනවා දනිස්ස ගෑවට වෙනකම්...
බොට නං පිස්සු උට්ටෝ...

උබලට ජෙලස් නෙහ්? ඕක අරන් දැන් මාසයකට වැඩි... හිතපන්කෝ දැන් කොහොම ඇතිද?වවනවා දනිස්ස ගෑවට වෙනකම්...

mona jelada oi.. kondde wawunama epaaaaa wenawa ban.. redde konde eka ganata thiyenawanam maru. ehenam eka parak kapala athal eke inna puluwan. mage konde pirenneth naha ban![]()
ehen thama danna hitiye ban. ape aiya karaya dala hitiya. dan uge konde gihincornrows තමා..
එක හරියට දාන්න ඕනේ නං උඹට එහෙන් දාන් එන්න තිබ්බේ..
මට බෑනේ බං නැත්තං ලොවෙත් කරනවා...![]()


muta me thaththa hambakarala dena hinda hodai. naththam wadagath widihata jobak hari business ekak hari karanna giyanam therei athal ekaබොට නං පිස්සු උට්ටෝ...![]()
ඒ මොකෝ බන්??

muta me thaththa hambakarala dena hinda hodai. naththam wadagath widihata jobak hari business ekak hari karanna giyanam therei athal eka

උඹේ කැමැත්ත නිසා ඉතිං මම මුකුත් කියන්නේ නෑ...
එත් අනේ මන්ද ඔයි...![]()
uu kukku patiya thawamaඌ තනියම අඩිය ගහල සමාජෙට ආවම ඕව හරියයි බං..
තාම ඉතිං හුරතලේට හැදෙන කොල්ලනේ..![]()

ado dabadiwa yanna hoda place kek dannawada ban ubala?


ai ubata yapanen kasadayak karaganna oneda?යාපනෙන් බලහන් හොඳ තැනක්..

කියහන් බන්. හිතේ තද කරන ඉන්නේ...![]()
![]()

ado dabadiwa yanna hoda place kek dannawada ban ubala?

ai ubata yapanen kasadayak karaganna oneda?![]()
I think you are playing keyboards for deaf elephantsඅවුලක් නෑ උඹ ඉතිං තාම නිදහසේ ඉන්න කුරුල්ලා නිසා..
එත් උඹ තනියම පොඩ්ඩක් සමාජගත වෙද්දී ඕක කපලම දාහන්...
අපේ ගුණ යහපත්කම්, හිත හොදකම් සේරම අපි ළග තියෙනවා වෙන්න පුළුවන් මචං..
ඒත් මුලින්ම කෙනෙක් අපිව දැක්ක ගමන් අපිව මෙෂර් කරගන්නේ අපේ ඇපියරන්ස් එක දිහා බලල..
අනිත් සේරම දේවල් එන්නේ පස්සේ..
කෙනෙක්ට අපිව දැක්කම අපි එයාට දෙන first impression එක හරි වැදගත්..
අපි ඉන්න විදිහෙන් අපි කතා කරන විදිහෙන් අපි ඇද පලදල ඉන්න විදිහෙන් ටක්ගාලා කෙනෙක් අපිව කිරල මැනලා බලනවා..
අවුලක් නෑ උඹේ කොල්ල ෆන් එක උඹ අතල් එකේ ගෙවපන්...
නමුත් හරි කාලේ මොකද්ද කියන එක උඹම තීරණය කරලා ඕක කපපං..
personality matters a lot බන්...
