Little cobra uba matarada??
dana gahpan.
ubata wada Mama wedimal
ow matara

Little cobra uba matarada??

dawasak set wenakam idapan hodeee
nathnam ube lee bonne![]()

සොහොන;19078439 said:මමත් මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමේ බන් පෝස්ටර් වගයක් ගහලා unp උන් ටිකක් මගේ පිටිපස්සෙන් එලෙව්වා ජනවාරි 9 පස්සේ ඒ බයට ගෙදර වුන් මාව මෙහෙට ගත්තා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැ බන්මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි
![]()
apith duppath thamai bro..
owa ohoma thmai..
that's how the life is..![]()
ගූ කෑලි වලට හොටු පෙරාගෙන අඩන උන් තමයි බාගෙට බාගයක් බුකියේ ඉන්නේ
අනේ මන්ද ඉතින්![]()
සොහොන;19078428 said:ඇයි බන් ලංකාවේ ඇවිදලා නැත්තේ මම නම් යාපනේ ඇරුනම අනිත් හැම පැත්තටම ගියා ඉස්සර කාලේ අපි උබලගේ පැත්තටත් එනවා මාතර පල්ලියේ මංගල්ලෙට
මම නම් ණය ගන්න එක නම් අනුමත කරන්නේම නෑ
හිර උනාම හිර වෙනවා ඇප නැති වෙන්න
පෙවෙන්නෙ නෑ බං.. පාටි සෙට් වෙන්නෙත් නැහැ මට.. ගොඩක් යාලුවො මිස් උනා බං.. උන්ගෙ වෙඩින් පවා මිස් උනා.. මොකද මාව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ උන්ට.. ගෙදරට ගිහින් කිව්වට මං ගෙදර යන්නෙත් නෑ හැමදාම..
සොහොන;19078439 said:මමත් මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමේ බන් පෝස්ටර් වගයක් ගහලා unp උන් ටිකක් මගේ පිටිපස්සෙන් එලෙව්වා ජනවාරි 9 පස්සේ ඒ බයට ගෙදර වුන් මාව මෙහෙට ගත්තා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැ බන්මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි
![]()
sure..
mechchara godak thiyan thaniyama bonnath ba mata..
share karan bonna mehe yaluvoth na..
avata mata dan mehe epa vela thiyenne.
davasama lap eke.![]()

koi hariyeda podi ekoo

oka deepiya lamayekta
වෙන කරන්නම දෙයක් නැති නිසා ගන්න වුනා බන්..
නැත්නම් ගන්නේ නෑ කීයටවත්..
හා මම බැඳල නෑ මචං.. බඳින්න නම් කෙනෙක් ඉන්නවා.. ඒත් ඉතිං දැන්ම බඳින්න විදියක් නැහැ.. ආර්ථිකේ හරි දරුනුයිනේ..
දැන් ඉතිං වෙච්චි දේවල් වෙලා ඉවරයි බං.. මොඩකම් තමයි.. මම ඉස්සර හෙන පිස්සු කෙලියෙ.. කරපු තරමක් කලේ නාස්ති වැඩ.. අද ඒකයි මං ගාව සත පහක් නැත්තෙ..
මේකෙ අනූ පහ, අනූ හය වයසෙ උන් ඉන්නවනේ.. උඹල ගැන සංතෝසයි.. බුකියෙ උන් එක්ක බලද්දි.. ඒකෙ ඔය වයස්වල උන් තනිකරම පිස්සු කෙලින්නෙ.. මානසික ලෙඩ්ඩු..
ගූ කෑලි වලට හොටු පෙරාගෙන අඩන උන් තමයි බාගෙට බාගයක් බුකියේ ඉන්නේ
අනේ මන්ද ඉතින්![]()

deeela thiyenne mama church eka gawauba kiyapan,uba koheda
Mama nupe
king cobraoka deepiya lamayekta
![]()
උඹ කියන්නේ අර සාගල සහ මහින්ද විජේසේකරගේ කට්ටිය අතර වෙච්ච සීන් එකද බන්?

මම ජොබට සෙට් උනාට පස්සෙ ටිකක් හරි ගොඩ ගියා.. මම පිස්සු කෙලියෙ නැත්තං මීට වඩා තැනක ඉන්නවා බං.. මමත් එක්ක වැඩ කරන උන් වාහන වල යන්නෙ දැන්.. සමහර උන් බැඳලා උන්ගෙ වයිෆ්ලටත් වාහන තියෙනවා.. මං උපරිමේටම කෙලවගත්තා..
sure..
mechchara godak thiyan thaniyama bonnath ba mata..
share karan bonna mehe yaluvoth na..
avata mata dan mehe epa vela thiyenne.
davasama lap eke.![]()
varaddak kiyanava vath, mehe ayage ada kiyanavavath nemei, e unata lankave godak minissu civilize wela madi bro..

උදෙන්ම වරඅපි කැපෙනවා කොල්ලනේ .. හෙට උදෙන්ම නැගිටින්න ඕනේ ..
සුභ රාත්රියක් ඔක්කොටම !!!!!!!!!!
ජයවේවා මචෝඅපි කැපෙනවා කොල්ලනේ .. හෙට උදෙන්ම නැගිටින්න ඕනේ ..
සුභ රාත්රියක් ඔක්කොටම !!!!!!!!!!
